කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්‍ය අළුත් වැව සෝරත නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර කොළඹ සිට කතරගම බලා අද උදෑසන පිටත් විය.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්‍ය අළුත් වැව සෝරත නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර කොළඹ සිට කතරගම බලා අද උදෑසන පිටත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව.(නදී)
කිරිවෙහෙර හාමුදුරුවෝ ඉත හොද ගතිගුණවලින් හෙබි උතුම් හිමිනමක් ඔබවහන්සේට නිවන් සුව (අ)
අප නායක හාමුදුරුවන් කළ නිහඩ සේවය මිනිසුන්ගේ හදවත් තුල කා වැදී ඇත. පළාතම සුවදවත් කරයි.නිවන් සුව පතමි. (නි)
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව. (අ)
අප ගරු නාහිමියන්ට නිවන් සුව පතමි. (නදී)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා !(නදී)
උන්වහන්සේට අපි නිවන් සුව ලැබේවායි පතමු.(නදී)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අපේ ගෞරවනීය කිරිවෙහෙර හාමුදුරුවෝ ඉතාමත් හොද ගතිගුණ වලින් හෙබි උතුම් හිමිනමක්. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!! (නි)