බැංකුවටයි හෝටලයටයි දඩ ඩෙංගු මරුදුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය බවට වරද පිළිගත් පෞද්ගලික අංශ කළමනාකරුවන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහ 13 June 2013
ගම්පොළ සහිරාවට ගස් කඩා වැටේ ගම්පොළ හරහා අද උදේ වැසි සමග හමා ගිය සැඩ සුළඟකින් ගම්පොළ සහිරා ජාතික පාසලේ ගොඩනැගිලි මතට ගස් කඩා වැටීමෙන් සහ වහළ සුළඟට ගසාගෙන යෑමෙන් 13 June 2013
දඹ රනුත් නෑ සඳකඩ පහණත් නෑ කැබිතිගොල්ලෑව හේරත්හල්ම්ල්ලෑව පුරාණ රජමහා විහාරයේ පුරසද සදකඩ පහණ කැබැලි වලට කඩා හිකුරක්ගොඩ කුමාරගම ළිදක දමා තිබියදි 13 June 2013
උතුරෙත් මල් කැකුළු තළයි යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරේ බාල වයස්කාර දැරියන් අතවරයන්ට ලක් වීම වේගයෙන් වැඩි වී ඇති බවට උතුරේ කාන්තා සංවිධාන කියයි. 2012 වසර 13 June 2013
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ කතරගම බුත්තල මාර්ගයේ ඇතින්නියෝ දෙදෙනෙක් ( වයස අවුරුදු 18-22) වනජීවී ඇමති විජිත් විජයමුනි ද සොයිසා මහතාගේ කැබ් රිය පිටුපස කිලෝමීටර 13 June 2013
ප්රවෘත්ති සංදේශය මියගිය ධීවරයකුගේයැයි සිතිය හැකි ඉදිමි නරක්වූ මළ සිරුරක් අද උදෑසන බූස්ස වෙරළට ගොඩගසා ඇතැයි පොලීසිය කියයි. අවිත්තාව මතුගම මාර් 13 June 2013
අද කාලගුණය ( ජුනි 13) රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය. දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං සහිත කාළගුණ තත්වය තව දුරටත් අපේක්ෂා කෙරේ. දිවයිනේ 13 June 2013
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් 12 June 2013
ඕස්ටේ්රලියා - නවසීලන්ත තරගය වැස්සට දියවෙයි අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ් 12 June 2013
ජාත්‍යන්තර කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වසරේ (2013) නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය දඹුල්ල ජාත්‍යන්තර 12 June 2013
ඕස්ටේ්රලියා - නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ් 12 June 2013
අද රෑටත් මුහුදු යන්න එපා මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරැ සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන බවත් පැයට ක 12 June 2013
ඉතාලි ඉසුරු සිඳේ කොහුවල කොරලහේවගේ සේන අජිත් මෙයට වසර දෙකකට ප්‍රථම ඉතාලියට පැමිණියේ තම දරුවන් සිව් දෙනාටත් බිරිදටත් යහපත් අනාගතයක් උදා කරදීමේ බලා 12 June 2013
ගුවන් කඳවුරට රිංගන්න ගිහින් රිමාන්ඩ් කිඹුලන් සිටින අත්තිඩිය ඇළ මාර්ගය දිගේ අධි ආරක්ෂිත කළාපය හරහා රත්මලාන ගුවන් හමුදා කදවුරට අද (12) අලුයම හොරෙන් ඇතුලු වීමට ත 12 June 2013
පොලිසියට ගැසූ පස් දෙනා යළි රිමාන්ඩ් බුලත්සිංහල පොලිසියේ දෙදෙනකුට බුලත්සිංහල මිල්ලකන්දේදී පහරදුන්නැයි කියන බුලත්සිංහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පස් දෙනෙක් මත 12 June 2013
පී.සී දෙන්නා රිමාන්ඩ් කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 22000ක් සොරකම් කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයකි ද අස්ලිවස 12 June 2013
නවලක්ෂයක ඉන්දියා හොර සල්ලි අල්ලයි ඉන්දියා රුපියල් 899000ක ව්‍යාජ මුදල් ළඟ තබා ගත්තැයි බම්බලපිටිය හෝටලයක් ළඟදී සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන 12 June 2013
බොරැල්ලේ වාහන පහක් එකට ගැටේ බොරැල්ලේදී මින් මද වේලාවකට පෙර වාහන පහක් එකට ගැටී යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලදහ. සෙසු වාහනවලට දැඩි හානි සිදුවිය. මේ 12 June 2013
උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ආරාධනාවෙන්& 12 June 2013
රග්බි විනිසුරුවෝ කොන්දේසි දමති කොන්දේසි කීපයක් මත පාසල් රග්බි තරග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය කැමැත්ත පළ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ම 12 June 2013
සමන් දේවාලෙ නිලවරණය 18 රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ නිලවරණය ලබන 18 වැනිදා රත්නපුර දිසාපති කාර්යලෙයයේදී පැවැත්වීමට නියමිතය. වත්මන් බස්නායක නි 12 June 2013
ඩෙංගු මදුරුවා නැති පාසලක් ගාල්ලේ නෑ ගාල්ල නගරයේ පිහිටි බොහෝ ජාතික පාසල් ඩෙංගු බෝකරන ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහ 12 June 2013
අම්පාර පුරපතිට ඇප අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවි 12 June 2013
සාම දර්ශකයේ ලංකාව 110 ලෝක සාම දර්ශකයේ මුල් තැන අයිස් ලන්තයටත් දෙවැනි තැන ඩෙන්මාකයටත් තෙවැනි තැන නවසීලන්තයටත් හිමි වෙද්දී ශ්‍රී ලංකාව 110 ව 12 June 2013
මුණුබුරාට සීයාගේ මළ ගෙදරට යන්න බැරි වෙයි සීයාගේ අවමගුලට යමින් සිටි මුණුබුරෙක් ලග්ගල පල්ලේගමදී යතුරුපැදියක් හා වැලි ටිපර්යක ගැටීමෙන් සීයාගේ මළ ගෙදර සමීපයෙහි මිය 12 June 2013
ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා බාෂිත් බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගාවලියේ 2013 වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස වෙස්ලි විදුහලේ බාෂිත් මු 12 June 2013
එක්ස්රේ ගන්න ගිහින් වෙන වැඩ රජයේ සේවිකාවක වන එක්දරු මවකගේ (22) එක්සේ ඡායාරූපයක් ගන්නා අතරතුර ළැම අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව කියන එක්ස්කිරණ ඡායාරූප ශිල්පියකු 12 June 2013
රස පරීක්ෂක වාර්තා දෙසතියකින් ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ අට 12 June 2013
රනිල්ට තර්ජනය කළ අය කවුදැයි හෙළිවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයනට බලපිටියේදී මැර තර්ජන එල්ල කර ඔවුන්ගේ වාහන පෙළට ප්රහාරයක 12 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026