අද රාත්‍රී :
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
හෙට:
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිවන වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd