මාසයකට පසු යාල වනෝද්‍යානය අද විවෘත විය. යාල සංචාරක බංගලාව ද මාර්ගද අලුත්වැඩියා කර ඇත.සතුන් සඳහා පැවැති තණ බිමිවල ආක්‍රමණකාරී ශාකද ඉවත් කැර තිබේ අද එහි ආදායම රුපියල් දසලක්ෂය ඉක්මවයි.
වාහාන 146 ක්ද අද පැමිණියේය.
මාසයකට පසු යාල වනෝද්‍යානය අද විවෘත විය. යාල සංචාරක බංගලාව ද මාර්ගද අලුත්වැඩියා කර ඇත.සතුන් සඳහා පැවැති තණ බිමිවල ආක්‍රමණකාරී ශාකද ඉවත් කැර තිබේ අද එහි ආදායම රුපියල් දසලක්ෂය ඉක්මවයි.
වාහාන 146 ක්ද අද පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියලතාට සංචාරකයන් කරදර කරලා වගේ. පව් කෙල්ල. සත්තු ඉන්න එකට සතෙක් ගියහම ඔහොම තමා.(නදී)
ඉතින් ඊට පස්සේ සිරියලතා, මොකද වුණේ ? (නි)
ආක්‍රමණකාරී ශාක ඉවත්කළ එක හොඳයි. සත්තු මරාගෙන යන්න එන ආක්‍රමනිකයෝත් ඉවත් කරගන්න උත්සාහ කරන්න. වල්නාශක ඉහලා නම් බැරිවෙයි. (නි)
මම මේක පල කලදේ එලෙසම පල උනානම් ඔයාල දන්නවා මොකද උනේ කියල,අනේ අනිච්චන්,(නදී)
යාල යාල යාල යමුද සත්තු බලන්න... (නි)
අපේ රටේ ස්වාභාවික සම්පත් හරියට කලමනාකරණය කළොත් මොන ආදායමක් ගන්න පුලුවන්ද? ඒ වගේම රැකියා උපදවන්නත් පුළුවන් (නි)
යාල යාල යාල යන්න දුවිල්ල බලන්න . මම වසර 22 කාලයක් නොකඩවා යාල යන්නෙමි .දිනෙන් දින වැඩිවන සංචාරකයින් නිසා යාල අද විනාශවී ඇත . අදික වාහන ප්‍රමාණයක් ඇතුල් කිරීමෙන් අදික ලාබයක් ලැබුවද එමනිසා සතුන් බැලීමේ හැකියාව අඩුවී ඇත .දිනකට ඇතුල් කරන වාහන ප්‍රමාණය අඩුකලයුතුය .ලෝකෙයේ පවතින බොහෝ වන උද්‍යාන ක්‍රියාත්මක කරන නීති අනුගමනය කරන්න ,එදා යාල යාල යාල යන්න සතුන් බලන්න යන ගීතය යාල යාල යාල යන්න දුවිල්ල බලන්න ලෙස වෙනස් විය යුතුය (නදී)
හේමචන්ද්‍ර, ඔයාගේ කතාව සහතික ඇත්ත.(දී)
යාල ගියා දවසක් සංචාරකයෝ ටිකක් එක්ක. අයියෝ! (නි)
නියම නාටකයක්.(නදී)
යාලෙන් උපයන ආදායම හොඳටම ප්‍රමාණවත් ලංකාවේම වන ජීවී සම්පත රැකගන්න. වන සතුන් රැක ගැනීමට වහාම පියවර ගන්න. (ස)
සිරියලතා, මොකද අනේ ඔයා අයියෝ ගාන්නේ? (නි)
සිරියලතා මොකද අනේ ඔයාට උනේ ? සත්තුන් ගෙන් කරදරයක් උනාද ? එහෙම නැත්නම් ඔයා එක්ක ගිහිපු අයගෙන් කරදර උනාද ? (ස)
දවසට දසලක්ෂ ගණන් උපයන කොට අඩුගානේ යාල පටන් ගන්න කොට තියෙනට වැසිකිලි ටික පිළිසකර කරා නම් තමයි හොඳ . මම යාල ගියා පටන් ගන්න තියෙන කොටම තියන වැසිකිලි වලට යන්න බැරුව නහය වහගෙන හිටපු විදේශිකයන් දැක්කම අනේ අපේ රට ගැන මොවුන් කියපු දේවල් ඇහුණාම දුක හිතුනා... (ස)
රතු ජීප් දකින්නේ නැතුව වේගයෙන් නොගිහිල්ලා දිවියන් දඩයම් නොකර අරයට කෑම නොදී යාල අසිරිය දකිමු. (නි)