අද කාලගුණය (ජුනි 14) ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං සහිත කාළගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. දිවයිනේ 14 June 2013
පොලිස් වෙසින් ලග්ගල මහ කොල්ලයක් පොලිසියෙන් යැයි කියමින් ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙදරට ගිය කොල්ලකරුවන් පිරිසක් රුපියල් කෝටි එක හමාරක පමණ මැණික් සහ රත්තරන 14 June 2013
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8 ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් 14 June 2013
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක් කුමාර් සංගක්කාර ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත්ව, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (13 14 June 2013
ඕස්ටේ්රලියානු කි‍්‍රකට් බලධාරීන්ගෙන් වෝනර්ට තහනමක් එංගලන්ත පිතිකරු ජෝ රූට් සමග අවන්හලකදී ඇතිකරගත් කළහය නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉතිරි තරග කිහිපයත් අළු බඳුන තරගාවලිය ආරම්භ වී 14 June 2013
මලල කී‍්‍රඩා තේරීම් කමිටු සභාපති ජයසිංහ මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස එන්. ඒ. ටී. ජයසිංහ මහතා පත් කර තිබේ. සහකාර පොලිස් අධිකාරි ජයසිංහ මහතා ශ්‍රී ලංක 13 June 2013
වොලිබෝල් පුහුණුකරුත් විනිසුරුවන්ට පහර දෙයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (12) පැවැති බස්නාහ 13 June 2013
මලල කී‍්‍රඩා මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් වෙයි ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අද (13) පැවැති ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැ 13 June 2013
පිළිමළුන් පිටු දැකීමේ තරග රාජකීය පිටියේදී නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග්රහයන් ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ 13 June 2013
පාසල් රග්බි තරග ඉරිදා සිට රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමත් සමගම සති දෙකක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් පාසල් රග්බ 13 June 2013
ආසියානු 23 න් පහළ තරගාවලියට 18 ක සංචිතයක් සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත වයස 23 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම තෝර 13 June 2013
හිමි නමක් අත්අඩංගුවට ගනී දෙමටගොඩ ශ්‍රී බෝධි විහාරයට ගොස් රුපියල් 22000ක සිවුරු හා අටපිරිකර සොරා ගත් බව කියන හිමි නමක් බුද්ධ ශාසන අමාත්‍යංශයේදී අද අත්අඩංගුවට 13 June 2013
23 න් පහළ ක්‍රිකට් යළිත් කල්යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් දෙවැනි වරටත් සතියකින් කල්දැමීමට ශ 13 June 2013
පළාත් සභාවලට එකතු වෙන්න බෑ පළාත් සභා දෙකකට ඒකාබද්ධ වීම සඳහා වන බලතල ඉවත් කිරීමට ඇමැති මණ්ඩලය අද තීරණය කළේය. මේ සඳහා වන සංශෝධන විශේෂ පනතක් මගින් පාර්ලිමේන්තුවට 13 June 2013
කෞෂාල් සිල්වාගෙන් ශතකයක් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට 13 June 2013
ශී‍්‍ර ලංකාවේ මැදි දුර ශුරයා රිය අනතුරක ගම්පහ වැලිවේරියේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ මලල කී‍්‍රඩක චමින්ද විජේකෝන් හා ඔහුගේ පුහුණුකරු මේජර් ලාල් ජයසේකර මහතා ගම්ප 13 June 2013
ඉරණමඩුවටත් ගුවන් තොටක් ඉරණමඩු ගුවන් පථය ලබන 15 වෙනිදා විවෘත කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට ගුවන් හමු 13 June 2013
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ ”ලංසු තැබීමේදී ලංකා තේ මණ්ඩලය හිටියේ අනෙක් අයට වඩා පහළින්. ඒත් අප මුදල් ගැනම බැලූවේ නෑ. අපි බැලූවේ රටක් හැටියට ලංකාවේ තේ විකිණීමට ම 13 June 2013
වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ ”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් එක්ක මේ ගමන යන්න අදහස් කළේ අපේ තේ තවදුරටත් ලෝකයේ හොඳම තේ බව ලෝකයා අතරේ ප්‍රචාරය කිරීමටයි. ව 13 June 2013
මිලානෝ නුවර බාල්දි පෙරලා ගනී මිලානෝ නුවර ගෑරි බාල්දි නමැති ස්ථානයේදී ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් සිදු වූ බව එරට ශ්‍රී ලාංකිකයෝ කියති. මෙවැන 13 June 2013
ඉතාලි එජාපය බලපිටි ප්‍රහාරය හෙළා දකියි මියගිය ධීවරයන්ට අවසන් ගෞරව දැක්වීමට ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට එල්ලවු මැර ප්‍රහාරය හෙළා දකින බව මිලා 13 June 2013
කලකට පසු කොත්මලේ පිටාර ගලයි කදුකරයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු විවෘත කොට කොත් 13 June 2013
එංගලන්ත කණ්ඩායමට මාලිංග භීතිකාවක් එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරඟයකට අද එංගලන්තය සමඟ ලන්ඩ 13 June 2013
අලුත්කඩේ නඩු විද්‍යුත් පුවරුවටත් මහජනතාවගේ පහසුව තකා එදිනෙදා උපරිමාධිකරණයේ විභාගයට ගැනෙන නඩු පිළිබදව විස්තර ඇතුලත් විද්‍යුත් පුවරුවක් ප්‍රදර්ශනය 13 June 2013
සෙලින්කෝ තැන්පත්කරුවන්ට තවත් විසි කෝටියක් වටවල කමිටුව මගින් සකස් කරන ලද ක්‍රමවේදය මත පදනම්ව සෙලින්කෝ තැන්පත්කරුවන් වෙත තවත් රුපියල් 201,590,560ක් බෙදා දීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨ 13 June 2013
අන්තෝනි මුණිඳුන් සැමරේ ලොව පුරා කතෝලික ජනයා අද ශාන්ත අන්තෝනි මුනිඳුන් සමරති. ශ්‍රී ලංකාවේ ද ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැප කර ඇති දේවස්ථාන වල මංගල්‍ය අද 13 June 2013
සෞදි ලාංකිකයනට තවත් අස්ථාවක් අනවසරික විදේශිකයිනට සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව ඉතිරි වී ඇති දින කිහිපයේ 13 June 2013
නුවරඑළිය පාසල් සිකුරාදා නිවාඩු අයහපත් කාලගුණය නිසා නුවරඑළිය පාසල් සිකුරාදා නිවාඩු දීමට තීරණය කළ බව අධ්‍යාපන බලධරයෝ කියති. 13 June 2013
සිංගප්පූරු සරත්ගේ පුතත් රිමාන්ඩ් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයට යොදා ගත් බවට සැකකරන තුවක්කුව අතැතිව හය වැනි සැකකරු සිටින ඡායාරූප සහිත ලැප 13 June 2013
වාස් ගුණවර්ධන ජාතික රෝහලේ කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී 13 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026