මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්‍යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි මහරගම නගර සභා මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා රුපියල් විසිපන්දහසක ශරීර ඇප මත ගංගොඩවිල මහේසත්‍රාත් අධිකරණයේදී අද මුදා හරිනු ලැබීය.
නඩුව සමත මණ්ඩලයට යොමු කරන ලෙසද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සේවය කරන්න ගිහිල්ලනේ මේ... (නි)
පෙත්තා, ඔය රුපියල් විසිපන්දාහක් නියම කරන්න ඇත්තේ "ශරීරයට" නෙමෙයි. මොකක් හරි තනතුරක් තියෙනවනේ, අන්න ඒකට වෙන්න ඇති. නැත්නම් සත ගානක් තමයි නියම වෙන්නේ. (නි)
අයියෝ! ශරීරය විසිපන්දාහද වටින්නේ? (නි)
මොකට ඇප දුන්නද? (නි)