එ ජා ප පක්ෂයේ බෙදීම් තිබු නමුත් නායකත්වය වෙනස් කිරීම සඳහා පවත්වන පා ගමනින් එය එසේ කළ නොහැකි බව දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා කියයි.
විශේෂ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසු මන්ත්‍රීවරයා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉල්ලා අස්වීමට යැයි කියමින් දකුණෙන් ආරම්භ කරන පාගමනට ගාල්ල දිසාවේ එජාප ආසන සංවිධායකවරුන්ගේ පළාත් පාලන නියෝජිතයින්ගේ සහයෝගය නැති බව හා එම පා ගමනට තමන් දැඩි වීරෝධය පළ කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd