අලෙවි නියෝජිතයින් ලෙස ජේට්ටුවට ඇද විධායක පන්නයේ අත් බෑග්වල කංසා රැගෙන ගිය දෙදෙනකු මහනුවර දුම්රියපොළ අසලදී සැකපිට අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වැල්ලවායෙන් ගෙන ආ කංසා මහනුවර බෙදාහැරීමේ උපක්‍රමය එය බවද පොලීසිය කියයි.
අලෙවි නියෝජිතයින් ලෙස ජේට්ටුවට ඇද විධායක පන්නයේ අත් බෑග්වල කංසා රැගෙන ගිය දෙදෙනකු මහනුවර දුම්රියපොළ අසලදී සැකපිට අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වැල්ලවායෙන් ගෙන ආ කංසා මහනුවර බෙදාහැරීමේ උපක්‍රමය එය බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විධායකයන් වගේ ඇඳලා . අධි සුඛෝපභෝගී වාහනවල දමාගෙන ගණිකාවන් විකුණන කොටසකුත් ඉන්නවා. හැබැයි ඕවා අල්ලන්න අමාරුයි (නි)
මේක අලුත් දෙයක් නෙමෙයි. කසිප්පු අදින්නේ බෙන්ස්, ප්‍රාඩෝ වාහනවල. දඩ මස් අදින්නේ ඩබල් කැබ්, ප්‍රාඩෝ වල. හොර ලී අදින්නේ ලොකු කට්ටියගේ ලොකු වාහනවල. ඉතින්, ගංජා 'විධායක' අත් බෑග්වල ගියාට මොකද? (නි)
අනේ ගංජා වල තියන විනෝදය දන්නේ නැති අය... (නි)
මේ දෙන්නත් දේශපාලුවන්ගේ අය වෙන්න ඇති (නි)
ඔව් ඉතින්, ඔය පාරේ දකින හුඟක් සුඛෝපභෝගී වාහන වලත් දැන් බොහෝවිට යන්නේ කසිප්පුකාරයෝ, කුඩු මුදලාලිලා එහමත් නැත්නම් පිස්තෝල ඉනේ ගහහත්තු මදාවියෝ නේ. (නි)
කලින්ම ඔත්තුවක් දීලා වගේ.. (ස)
අද කාලේ හිඟා කන අය ජැන්ඩි පහට ඉන්න අය දෙගොල්ලම වැඩි හරියක් මේ වගේ තමයි..... (ස)
ගෙයින් ගෙට හිගින්ම බෙදා හැරියද දන් නෑ...... (ස)
නුවර අය කොහොමත් ජෙත්තුවටලු නේ ඉන්නේ. (ස)
මෙතන "විධායක පන්නයේ අත් බෑග්වල...." කියලා හඳුන්වන්නෙ මොන විදිහ බෑග් ද...? සමහරවිට මේ සේවාව "විධායක පංතිය" සඳහා පවත්වා ගෙන යනවා වෙන්න පුලුවන්. (ස)
සරත්ට ප්‍රවෘත්තිය හරියට තේරිලා නෑ.මහනුවර දුම්රිය පොළ ඉඳලා තියෙන්නෙ ගංජා වෙන පළාතකින් අරගෙන ආපු දෙන්නෙක්.... (ස)
හෙඳ නරක දෙකම ඇදුමෙන් හොයන්න බැහැ කියන්නෙ ඕකනෙ...... (ස)
කොහොමත් ඔය ජැන්ඩියට ඇඳලා විධායක නිලධාරී වගේ යන ගොඩක් කරන්නේ ඔය වගේ රැකියාවල් . මොකද සාධාරණ රැකියාවක් කරලා ඔය වගේ අඳින්න පළදින්න වාහන තබා ගන්න බැහැ. අනික් කරුණ ඔය වගේ ඇඳලා බ්‍රිෆ් කෙස් එකක් අරන් යන කොට කවුරුත් සැක කරන්නේ නැ. මේ අය මහත්වරු නෙමේ මහත් හොරු (ස)
ගංජා වලට ගිය කල! (නි)