පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේදී පැවති ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ තිබී සොයගන්නා ලද රහස් පොලීසීය බාරයට ගෙන තිබු ඡන්ද පත්‍රිකා තොගය අඩංගු පෙට්ට්ය ලබන නව වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් අධිකරණ ලේඛකාධීකාරී භාරයේ තබන ලෙස පුත්තලම මහේත්‍රාස්ත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එදිනට මෙම සිදුවීම් සම්බන්ධ වාර්ථාවක් ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොලේ ''වැඩක්''... එදා ගෝනිය,අද පෙට්ටිය ..!! තව ඉස්සරහට තව මොනවා වේවිද .....? (නි)
අනේ, අධිකරණයේත් අනික් සියලු දෙනාගේත් වටිනා කාලය! (නි)
ඔන්න බලන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ උතුරන්න තිබෙන හින්දා තමයි ඔහොම ඡන්ද පත්‍රිකා මග දිගට හැලෙන්නේ. ඇයි ඉතින් වැඩිවුනහම හැලෙනවනෙ.අපි හරි දියුණුයි. හරීම ෂෝක්. හෙට අනිද්දා දේශපාලු උත්තමයෙක් වේදිකාවකදී ඔය ටික අපිට කියලා දෙයි. අපිට සතුටු වෙන්නයි දැන් තියෙන්නේ. (නි)
මම දන්නේ නෑ ඇයි මේකට මෙච්චර දඟලන්නේ කියලා. මේකට කරන්න තියෙන්නේ හම්බ වෙච්ච ටිකයි, ගෙනිච්ච ටිකයි එකතු කරලා කලින් කිව්වා ගාණ හරිද කියල බලන එක විතරයිනේ. (ස)
කිරි කලේකට ගොම බිදක් දැම්ම හා සමාන සිදුවීමක් මේක..නිලධාරීන් කීප දෙනෙකුගේ නොසැලකිල්ලක් නිසා මුළු මැතිවරණ දෙපර්තුමෙන්තුවත් රජයත් සියල්ලම අපහසු තාවකට පත් උනා..මේවා ගණන් කල චන්ද්‍ර පත්‍රිකා ඉවත් කිරීමේදී සිදු වූ අතපසු වීමක්.. ඡන්ද ගණනය කර අවසන් උනත් ඡන්ද පත්‍රිකා වසර කීපයක් ආරක්ෂිතව තබනවා යම් හෙයකින් නැවැත ගණන් ගැනීමක් සිදු වුනොත් ප්‍රයෝජනයට ගන්න..එම නිසා මේ සිදුවීම ඡන්ද ප්‍රතිපල වලට බල නොපැවත් සිදුවීම බරපතලයි...අධිකරණය මඟින් මේ ඡන්දෙ පැරදිලා තුත්තිරිගහේ එල්ලෙන්න හදන පුත්තලම් බුරුවන්ට උත්තර ලබල දෙනවා වගේම මේ නොසැලකිලිමත් නිලධාරීන්ට දඩුවම් ලබාදීමත් රජයේ වගකීමක්.. (ස)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)
චන්දි දන්නේ නැද්ද ඒ ගෝනි දෙකට පස්සෙ තව පෙට්ටියක් හම්බුනා. මේ විදුහලේ තිබිලා. (ස)
මේවා පශ්වාත් මැතිවරණ ප්‍රතිඵල (නි)
මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන්නෙ නැද්ද? (නි)