අම්පාර පුරපති අත්අඩංගුවට අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 12 June 2013
ටෙල්අවීව් නුවර සිල් වැඩසටහනක් ( උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවර බෙත්ධානි ශාලාවේදී ජුනි 22 වැනිදා පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත 12 June 2013
පැමිණිලි විභාගයට දොස්තරලා නොඑති සිහි නැති වී රෝහල් ගත කළ මවට විනාඩි 45ක් ගතවන තුරු ප්‍රතිකාර නොලැබුණු බව පවසමින් කරාපිටිය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කළ 12 June 2013
මත්තල මුල්ම වැටලීමෙන් කෝටි හතරක රන් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු වටිනා මැණික්, ස්වර්ණාභරණ, ඇමරිකන් දියමන්ති සහ මුතු තොගයක් තම ගමන් මල්ලේ & 12 June 2013
කි‍්‍රකට් - පුහුණු කමිටු සභාපති රංජිත් ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් පත්කරන ලද කි‍්‍රකට් සහ පුහුණු කමිටුවේ සභාපතිවරයා වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා 12 June 2013
සැඩ සුළං සීතාවකට වින කරයි අද අලුයම 3.30ට පමණ හමාගිය චණ්ඩ මාරුතයකින් සීතාවක ගෙවල් හැටකට පමණ හානි සිදුවිය. ගෙවල් හතකට පමණ බරපතල අලාභ හානි සිදුවී ඇතැයි දැනගන්න 12 June 2013
උසාවි සේවකයා රිමාන්ඩ් උසාවියෙන් නිකුත්කළ සිතාසියක් බාර නොදීමට කාන්තාවකගෙන් රුපියල් දස දහසක් ඉල්ලා 8000ක් ලබා ගත් බව කියන නුගේගොඩ දිසා අධිකරණයේ සිතාසි නිල 12 June 2013
මහකනදරාව වැව ළඟ බංගලාවක් මිහින්තලේ වැව් රක්ෂිතයේ සංචාරක නිවාසයක් ඉදිකරතියි සියඹලා ගස් වැව ගැමියෝ කියති. පරිසර වාර්තා කිසිත් නොමැතිව මේ නිවාසය ඉදිකරන බ 12 June 2013
ලාංකිකයෙක් කොරියාවෙදි මග මරුවාට බිලි තිස්සමහාරාම යෝධ කණ්ඩියේ සිට හය මාසයකට පෙර දකුණු කොරියාවේ රැකියාවකට ගිය දෙදරු පියකු වන ලසන්ත කුමාර (36) එන්සන්හිදී යතුරුපැදියෙන් ගමන 12 June 2013
වැටේ පොල්ගහ මිනියක් මරයි වැට මායිමේ අනතුරුදායක පොල් ගසක් පිළිබඳ ආරවුලකින් මාලිම්බඩ පාලටුවේ හැත්තෑ හැවිරිදි ගැමියෙක් පිහි ඇනුම් කා මිය ගියේය. ඔහුගේ පුතා සහ 12 June 2013
ජලාශ පිරෙයි කැලණි ගඟ නගී ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ සියලු බලාගාර සඳහා ජල සැපයෙන මාවුසා කැලේ, කැනියන්, ලක්ෂපාන හා විමල සුරේන්ද්‍ර ජලාශ පිටාර ගලයි. අ 12 June 2013
පොලිස් සංදේශය කලුතර සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් එන්ජින් හා චැසි අංක වෙනස්කැර තිබියදී සොයාගෙන ඇත. මහරගම මහරගම පාසලක කිරි හළක සේවකයකු හ 12 June 2013
අන්තර්ජාතික පාපන්දු සම්මේලන නියෝජිතයෝ පාපන්දු මධ්‍යස්ථාන - කී‍්‍රඩාංගණ 15ක් පිරික්සති. අන්ර්ජාතික පාපන්දු සම්මේලනයේ අරමුදල් යොදා ගනිමින් ඉදිකර තිබෙන පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන හා කී‍්‍රඩාංගණ රැසක් අන්තර්ජාතික ප 12 June 2013
ඕස්ට්‍රේලියා මුහුදේ 55 ක් මුහුදු බත් ? අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ සරණාගතයන් 55 දෙනකු ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසළ දී යාත්‍රාව ම 12 June 2013
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග 6 ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තයද ‘බී’ කාණ්ඩයෙන් 11 June 2013
ඉන්දියාව කඩුලූ 8 කින් කොදෙව් පිල පරදවයි රවින්ද්‍ර ජදේජාගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් ශිකාර් ධවාන්ගේ (නොදැවී 102) ශතකයත් නිසා ලන්ඩන් ඕවල් පිටියේදී අද (11 වැනිදා) පැවැති ශූරයන 11 June 2013
රාජකීය තටාකයේ ගිළුණු සිසුවාට තවම බරපතලයි කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් ක්‍රීඩාව පුහුණුවෙමින් සිටියදී තටාකයේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් තුන්මාසයක් දැඩි සත්කාර ඒකකයේ 11 June 2013
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සොනාලි සුදුසුකම් ලබයි රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කඩුලූ 11 June 2013
විපක්ෂ නායක බළපිටියේ ධීවර මළගෙවල්වල යද්දී මැර තර්ජන සුළි කුණාටුවෙන් ජීවතක්ෂයට පත් ධීවර ජනයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාල 11 June 2013
මෙන්න අපේ රාජ්‍ය සේවය පසුගියදා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි මා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පිහිටි ඉඩම් අංශයට, 11 June 2013
පෙත්සම රජ පස් කට්ටුවකට අගවිනිසුරු ධුරයට ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා පත් කිරීම අභයෝගයකට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කැර 11 June 2013
පිරිවෙන් සිසුනට නිළ ඇඳුම් දිවයිනේ සියලුම පිරිවෙන් සඳහා නොමිලයේ සිවුරු හා නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනේ මුල්ම අදියර හම්බන්තොට දිස්ත්‍රික් පිරිවෙන් සිසුන් වෙ 11 June 2013
පිස්කල් අල්ලස් දැලේ නඩුවක සිතාසි නිකුත්වී ඇති කාන්තාවක එම ලිපිනයේ නැතැයි කියමින් බොරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් අට දහසක අල්ලසක් ගත් බව නු 11 June 2013
කාලගුණේට ධීවර උප ඇමති බැටදෙයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි කලට වේලාවට අනතුරු සංඥා නිකුත් කළානම් මහා විපතක් නොවතියි ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත 11 June 2013
විල්ගමු ප්‍රා සභාපති දේශපාලනයෙන් සමුගනී තම පවුලේ අනාගතය ගැන සිතා දේශපාලනයෙන් ඉවත් වීමට අදහස් කළැයි විල්ගමු ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා දඹුල්ල රෝහලේදී ‘ 11 June 2013
අඩි ගහන්න බොඩි බිල්ඩින් උපකරණ විකුණලා පිළියන්දල කාය වර්ධන මධ්‍යස්ථානයක සේවකයකු එහි උපකරණ කිහිපයක් විකුණා මත්පැන් බීමට මුදල් සොයා ගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 11 June 2013
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට අලූත් මුහුණු 5 ක් බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් කී‍්‍රඩකයන් සිවුදෙනකු නැවත සියරට කැඳවීමටත් එක්දි 11 June 2013
සෙල්ල කතරගම කපුවාගෙ තිස්ලක්ෂයක් වංචා කරලා සමෘද්ධිය උදා කරන සාම පහනක් තැනීම සඳහා සෙල්ල කතරගම ගණ දේවාලයේ කපුවකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයකු රුපියල් දස 11 June 2013
ලන්ඩන් ලාංකිකයෝ මහ පිංකමක් කරති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් සැණකෙළියේ සංවිධායක මණ්ඩලය විසින් පසුගියදා කරාපිටිය ශීක්ෂණ රෝහල සහ යාපනය මහ රෝහල&nbs 11 June 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026