කොහුවල පිහිටි පෞද්ගලික බැංකුවක රට සල්ලි ගිණුමකින් ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු 25ක් (රුපියල් 325000) සොරාගත් පුද්ගලයකු දින තුනකට පසු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නීතීඥවරයකු වන සිය පුතා සමග කොහුවල බැංකුවේ සිය ගිණුමෙන් ගත් ඩොලර් නෝට්ටු විසි පහ කවුන්ටරය මත තිබියදී පත්‍රිකාවක් පුරවමින් සිටි බවත්, අසල සිටි සැකකරු එම නොට්ටු සොරාගෙන ගොස් ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
රත්නපුරේ සැකකරු කිරුළපන පෞද්ගලික ආයතනයක සේවය කරන්නකු බවත්, බැංකුවේ ආරක්ෂක කැමරාවෙන් ඔහු අල්ලාගත හැකි වූ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ආයතනයකම ආරක්ෂිත කැමරා සවිකිරීම අද රටේ හැටියට කාලෝචිතයි (නි)
කැමරාව නැත්නම් සල්ලිත් නැහැ (නි)
සමහර විට තැන්පත් කරන්න ගෙන ගිය ඒවා වෙන්න ඇති. (නි)