කොළඹ සිට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ බලා යමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් යානයේ බෝම්බයක් ඇතැයි පැවසූ බව කියන ඇලන් පැටී (49) ලන්ඩනයේ චෙම්ස් ෆොර්ඩ් මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.
ඔහුට ස්ථිර වාසස්ථානයක් නැති බව අධිකරණයේ දී කියැවිණි.
මේ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් 57 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදා හැර සිටියි.
මේ බෝම්බ කතාව නිසා ගුවන් යානය පසුගිය 20 වැනි දා ස්ටැන්ස්ටඩ් ගුවන් තොටට ගොඩ බෑමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුක්කුස විජේ එඩ්මන්ටන්ගේ අවස්ථාව දැන්. අයියා ආවේ නැහැනේ කොටි ඉන්නකොට බයට. දැන් කොටි නැති නිසා ඔයත් ෆොටෝ එක දාගන්න එන්නකෝ ඉස්සරහට. (නි)
එංගලන්තයේ සමිති කාරයෝ ඉන්නේ සාක්කුවට යමක් වැටෙන දෙයක් හෝ පුවත් පතට මුහුණ පෙන්නා ගන්න ඒවාට. එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ සමිති ප්‍රමාණය ඉන්න ලාංකිකයන්ට වඩා වැඩියි කියන්න පුළුවන් . මොකද ඔය සමිතියක් හදලා රජයේ ලියාපදිංචි කරාම ගොඩක් වාසි ලැබෙනවා . ඒවා එකින් එක කියන්න ගියොත් මෙම පුවත් පතේ පිටුවක් මදි වන නිසා අවශ්‍ය වුනොත් පලකරන්නම්. (නදී)
පුක්කුස විජේ එඩ්මන්ටන් අපහාස කරන්නේ ලන්ඩන් වල රට වෙනුවෙන් අවංකවම ඉදිරියට පැමිණි පිරිසට නේද? අවංකවම වැඩ කරපු අය තවමත් ඉන්නවා. ඒ අය හැම එකටම ගාවා ගන්න එපා. (නි)
ලන්ඩන් වල ශ්‍රී ලංකාව වෙනුවෙන් උදාර මෙහෙයන් කළ බොහෝ දෙනෙක් ඉන්නවා. කිසිම පුද්ගලික වාසියක් නොබලා නිහඬව සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සිත් පෑරෙන දේ නොකියන්නත් අප වග බලා ගන්න ඕනෑ නේද? (නි)
ලන්ඩන් වල කට්ටිය යුද්ධය පටන්ගන්න වගේ යන්නේ. (නි)
පුක්කුස විජේ එඩ්මන්ටන් දන්නේ නැති හින්දයි අහන්නේ. එංගලන්තයේ ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ වල ශාකා සමිති එහෙම නැද්ද (නි)
සමහරු නම් ඉන්නවා පත්තර වල ෆොටෝ දාගන්න විතරයි වැඩ කරන්නේ (නි)
පුක්කුසයා උඩ ගිය තරමක්!(නදී)
විරේ මොකද හැංගිලා. සද්ද දාලා එලියට ඇවිත් කතා කරන්න අපි වගේ. (නදී)
කෝ අපේ අර සමිති අයියල ටික. පොඩ්ඩක් ගිහිල්ල කරන්නකෝ උද්ගෝෂණයක් පත්තරේ පොටෝ දාගන්නත් එක්කම.(නදී)