පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කරමින් එම ඡන්දය යළි ගණන් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අභියෝගයට ලක්වෙන තරමට නීතිය පිරිසිදු වෙනවද කොහෙද කියනවනේ. අපේ රටේ නීතිය අභියෝග වලින් විතරක් ගත්තත් කොච්චර පිරිසිදු වෙනවද කියනවා නම් හේදිලාම ගිහින්, ගන්න දෙයක් නැහැ. (නි)
මෙවැනි ඇස් පනා පිට සිදු වන දේවල් වලට අදාළ පුද්ගලයන්ට සිතාසි නිකුත් නොකරන්නේ මන්ද? උතුරේ ජනයා සහ අප අතර තිබෙන විශ්වාසය පිලිබඳ පරතරය මේ දේවල් වලින් වැඩි වෙන බව දකුණේ දේශපාලකයාට නොතේරෙන්නේ මන්ද?(නදී)
සමහරුන් කියනවා නේද බටහිර රටවල් වලට අපිට වගේ පිරිසිදු සංස්කෘතියක් අචාර ධර්ම නැත කියා. ඉතින් එම රටවල මැතිවරණයක් තිබෙන විට හෝ අවසාන වූ විට මිනී මරා ගැනීම් ඡන්ද පෙත්සම් , නැවත ඡන්දයක් තබන්න කියා දේවල් සිදුවෙන්නේ නැහැනේ. ඔක්කොම තිබෙනවා කියා පම්පෝරි ගහන අපිට මොකද මේ වෙලා තිබෙන්නේ?(නදී)
ගණන් කරන්න කෝ ඡන්ද කොළ ..ඔය ඉස්කෝල වලින් හම්බවෙන ඒවා දැන් කී දෙනෙක් ගෙවල් වල අරන් ගිහින් ඇත්ද ?? (ස)
සුපුරුදු ආකාරයේ තවත් චන්දයක්. මොකක්ද මේකේ ඇති විශේෂය? (දී)