චක්‍රලේක නීතීයට පටහැනිව නවක සේවකයින් බඳවා ගනිතියි කියමින් ඌව පළාත් සභාවට අයත් රෝහල්වල කණිටු සේවකයෝ අද (02) වර්ජනයක් ඇරැඹුහ.
අලුතින් බඳවාගැනීම් ඉවත් කැර එසේ කළ අයට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන්නැයි වර්ජකයෝ ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්වත් මහතුනේ විරෝධය පෑම ඔබලාගේ අයිතිය , ලෙඩ්ඩු උකසට තියාගෙන වර්ජනය කරන එකයි වැරැද්ද . වැරදි ආකල්ප රටට පෙන්වන්න හොඳ නැහැ... (ස)
එන පොට හරි නැහැ ඉස්සරහට සේවකයෝ තවත් පාරට බහින්න වගෙයි හදන්නේ. සබැඳුම බලන්න මෙවර-අයවැයෙන්-සහන-ඉල්ලා-ද? (දී)
ඔව්, ඒක ඇත්ත... (ස)
වර්ජනය කිරීමට ඇති අයිතියට අප ගරු කල යුතුයි. ඒත් වර්ජනය කරන දින වලට පඩි නොගෙවිය යුතුයි. බොහෝ රට වල ඒක තමයි නීතිය. වර්ජනයත් කරලා ඒ දවස් වලට පඩිත් ගන්න එක අසාධාරණයි. (ස)