මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්‍යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් සැකපිට මගරගම නගර සභා මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා මහරගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද ස්වාධීනව රාජ්‍ය සේවය කරන්නේ ?? (ස)
රාජ්‍ය සේවකයෝ සේවයේ ගෞරවය ආරක්ෂා කරගන්නේ නැතුව දේශපාලකයන් පසුපස යමින් රාජ්‍ය සේවය දේශපාලනිකරණය කිරීමේ ප්‍රතිපල තමයි මේ දකින්නට ලැබෙන්නේ (නදී)
ඊළග නගරාධිපති වෙන්නත් බැරි නැහැ (නි)
රාජ්‍ය සේවකයින්ට ප්‍රහාර එල්ල කිරීම හෙලා දැකිය යුතුයි... (ස)
අපිට හැමදාම මේ වගේ දේවල් අහන්න වෙලා තියෙන්නේ අපේම වරදින්.දේශපාලනයට පිවිසෙන සමහරු 10 වැනි පන්තිය දක්වාවත් අධ්‍යාපනය ලබලා නැහැ. දහම් පාසලකට ගිහින් නැහැ. මගේ අදහස මෙතුමන්ලාට නාම යෝජනා දෙනකොට සළකා බැලිය යුතු මුලික සුදුසුකම් නීති ගත කළයුතු බවයි (නි)
අද රටේ ඉන්න බොහෝ දේශපාලකයෝ මොලේ නැති උගත්කමක් නැති කිසී වැදගත්කමක් නැති මැරයෝ බව මෙයිනුත් තහවරු වෙනවා. (නදී)