හික්කඩුවේ සිට මරදාන දක්වා දෙවන පන්තියේ සීසන් ටිකට් වලින් මුදල් වංචා කළැයි දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
හික්කඩුවේ සිට මරදාන දක්වා දෙවන පන්තියේ සීසන් ටිකට් වලින් මුදල් වංචා කළැයි දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු එකාගේ ඉඳලා පොඩි එකා දක්වා වංචාව ගසා කෑම.. (නි)
තමන්ටම කියලා රැකියාවක් තියෙනවා. අවංකවම සේවයක් නොකළොත් මේ රට දියුණු කළ හැකිද? මේ වගේ වංචාකාරයෝ ඉන්න හැම තැනකම පාඩු. මේ අයගේ වත්කම් ගැන පරික්‍ෂණයක් කළ යුතුයි. රටට ජාතියට ආදරය නොකරන අය ඉන්නකම් ,මේ රට පෙරට ගෙනියන්න නොහැකිය. (නි)
කොහේද දන්නෙ නැහැ පදිංචිය? (නි)
අපරාදේ! ගාන වෙනස් කරපු ටිකට් සුද්දන්ට විතරක් දුන්නා නම් වැඩේ තාම යනවනේ. ඉහගෙන කන්න එපා (නි)
කවදාවත් ඉතුරු සල්ලි හරියට දෙන්නේ නැහැ (නි)
හැම හොරාම හිතනවා තමන් අහුවෙන්නේ නැහැ කියලා. නමුත් සෑම හොරකමක්ම අහුවෙන්න වුවමනා අතපසුවීමත් ඒ හොරකමේම ගැබ් වෙලා තියෙනවා. ඒ 'අතපසුවීම' හරියට දකින්න පුළුවන් පරීක්ෂකයෙක් අත ගහපුගමන් හොරකම අහුවෙනවා. එස්.එම්. මේ බව දැනගෙන ඉඳලා නැහැ වගේ. (නි)
දයා, ඔයා ඔච්චරම ගොන්ද?? උපාලිගේ අදහස් වටිනවා... (ස)