බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා දාවනය වූ ලංගම බසයක් කොස්ලන්දේ දී අඩි 20ක පමණ පල්ලමකට පෙරැළී නව දෙනකු තුවාල ලබා කොස්ලන්ද හා දියතලාව රෝහල්වලට ඇතුළු කළ බව පොලිසිය කියයි.