කාසල්රී ජලාෂයේ ඉහළ පෙදෙසේ ඉලුක් හා ටර්පන්ටයින් කැලේ ගින්නක් හටගෙන දැනටම අක්කර පහක් පමණ විනාශ වී ඇත.
සතියක සිට පවතින පෑවුමත්, දැඩි සුළඟත් නිසා ගින්න වේගයෙන් පැතිර යයි.
කාසල්රී ජලාෂයේ ඉහළ පෙදෙසේ ඉලුක් හා ටර්පන්ටයින් කැලේ ගින්නක් හටගෙන දැනටම අක්කර පහක් පමණ විනාශ වී ඇත.
සතියක සිට පවතින පෑවුමත්, දැඩි සුළඟත් නිසා ගින්න වේගයෙන් පැතිර යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි තැබීමක්ද? ටර්පන් ගස්වලට ගිනි ඇවිලෙනවා. මෙම ප්‍රදේශයට ආවේනික ගස් සිටවිය යුතුයි. පරිසරවේදීන්ගේ සහ වගකිවයුතු ආයතනවල අවධානය යොමුවේවා! (නි)
සාර්ථක වගාවක් සදහා පළමුව පොලව ගිනිලෑ යුතුයි. එවිට හොද අස්වැන්නක් ලබාගත හැක.මෙයත් වගාවට පෙර ගිනිතැබීමක් විය හැක. (නි)