අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට අසුව ඇති අතර යාබද සිල්ලර කඩ දෙකට ද එම ගින්න පැතිරෙන ලකුණු දක්නට ඇත. මින් මඳ වේලාවකට පෙර ගාල්ල ගිනිනිවන රථයක් එහි පැමිණියේය. ජීවිත හානියක් සිදුව නැත.
අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට අසුව ඇති අතර යාබද සිල්ලර කඩ දෙකට ද එම ගින්න පැතිරෙන ලකුණු දක්නට ඇත. මින් මඳ වේලාවකට පෙර ගාල්ල ගිනිනිවන රථයක් එහි පැමිණියේය. ජීවිත හානියක් සිදුව නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉර්ෆාන් තදියමට කිළිනොච්චි කියලා මැදවච්චි ගිහිල්ලා.(නදී)
ඉර්ෆාන් ඇයි'' ධර්ම '' කියන්නේ එහෙම නම් තියෙනවද ..? නොදන්නා නිසයි ඇහුවේ ... මගේ රටට සම්බුදු සරණයි.., මගේ ගමට සම්බුදු සරණයි.(නදී)
නියමයි නේ...මේ ගිනි ලොරිය ඉන්දියාවෙන් ගෙන්නපු ඒවා වෙන්ටැති මාමේ. අන්න දැනට උතුරට ඕනේ ඉඩම් හා පොලිස් බලතල විතරලු. පස්සේ ත්‍රිවිද හමුදාවකුත් ඕනෙලු. යුරෝපා රටවලින් කියනවා ඉන්දියන් සාගරයේ ඊශ්‍රයලය උතුරේ හදමුලු...හෙට අනිද්දා තව තව තව ගිනි...(නදී)
ගාල්ලට ලෙඩක් බෝවෙලා.(නදී)
කමක් නැහැ. ඕක අහවලාගේ ගමනේ. (නි)
මොනවද හේරත්...මේ කියවන මොලේ හොදනැති කතා..?.මනුස්සයින්ට විපතක් වුනු වෙලාවේ...........??
අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට ගාල්ලෙන් ගිනි නිවන රථයක් ගෙන්න ගන්නවා වෙනුවට හම්බන්තොට නගර සභාවෙන් ගෙන්නා ගත්තේ නැත්තේ ඇයි? ගාල්ලේ ඉදලා පැය 2 කට වැඩිය යනවා අම්බලන්තොට එන්නම.එතකොට වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. (නි)
සමාවෙන්න කලින් ප්‍රතිචාරය සදහා, මම දැක්කේ මුලින් අම්බලන්තොට කියලා, පස්සේ දැක්කේ අම්බලන්ගොඩ සිද්ධියක් කියලා (නි)
කප්පම් දුන්නේ නැති වුණහමත් ඔහොම වෙනවා.ආසියාවේ ආශ්චර්යය නොවැ.(නි)