කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන ඔක්තෝබර දෙවැනි දා තෙක් කතරගම දේවාලය වසා තබන බව දියවඩන නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.
කතරගම දෙවියන්ට අයත් පූජා භූමියේ මරණයක් සිදු වුවහොත් මරණයේ කටයුතු අවසන් කරන තෙක් දේවාලය වසා තැබීම එදා පටන් පැවැත එන සිරිතක් බව දේවාලයයේ ප්‍රධාන කපු සෝම්පාල ටී රත්නායක මහතා පවසයි.
සෙනසුරාදා (28) දහවල් පූජාවෙන් පසු වසා තැබෙන දේවාලය ඔක්තෝබර දෙවැනි දා සවස පූජාව සඳහා නැවත විවෘත කෙරෙනුයේ හදුන් කිරිපැන් ඉසීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියො හැමවිටම උත්සහ කරන්නේ තමන් බිලිවී බිහි කළ විශ්වය උත්තම, පූජනීය තැනක් කරන්න. (අ)
අලුත්වැව සෝරත ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
මේක දෙයියන්ගේ අඩවිය (අ)
දෙවියන් , ප්‍රේතයන්, ආදී ඇසට නොපෙනෙන ලෝක ගැන බෞද්ධාගමේ සදහන් වෙනවා. නමුත් අපි ධර්මිෂ්ඨ විදියට ජිවත් වෙනවා නම් ඒ අයත් අපිට වදිනවා. අවාසනාවකට දැන් පවතින තත්වය අනුව අපිට දරාගන්න බැරි දේවල් එනකොට පිහිටක් පතාගෙන ඔය හිනාවෙන කවුරුත් ඔය කාගේත් පිහිට පතනවා. ඒ නිසා තමයි අද ලෝකේ පුරාම හොර සාස්තර කාරයෝ, මන්තර කාරයෝ, බිහිවෙලා තියෙන්නේ. මේවායේ අත්තක් තියෙනවා. නමුත් ඒවා හරියට දන්නා කට්ටිය අඩුයි; අනික සාමාන්යෙන් මළගෙයක් කිව්වම කිලි කියල අපි අහල තියෙනවා. ඉතින් මාලගේ වෙලා තියෙද්දි දේවාලේ වහන්න සෙනසුරාදා වෙනකම් ඉන්නේ මොකද කියන එකයි හේතුව? (අ)
කතරගම දෙවියන්ට මොකුත් කියන්න එපා (දී)
කාලෙකින් දෙයියොන්ටත් නාල පිරිසිදු වෙන්න වත් නිවාඩුවක් ලැබුන (දී)
කතරගම උතුම් තැනක් එහෙම තැනකට ඔහෝම කියන්න එපා (අ)
ඕක සදහටම වහලම දාන්ඩ බැරිද? බුදුන් කිවුවා නොපෙනෙන දෙවියෝ විස්වාස කරන්නේ මොකටද කියලා. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න කාලේ ඇවිත් දැන්. (දී)
නිවන් සුව පතමි! (දී)
දවස් 5ක් දේවාලේ වහල තියනවා කියන්නේ ලේසි පාඩුවක්ද?.''හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය . කතරගමට අපි යහතින් ආවය.සිටියදී පෝලිමේ අපි ගෙන පුජාව .දාහේ කොළවලට මුල්තැන ලේබුනාය . (දී)
මගේ නම් එකම දෙවියා මේ රට පාලනය කරන දෙවියා විතරමයි. ඒ ඇත්තෝ නැතිනම් ලංකාවට ඉර හද පායනවා බොරු. උදේට ඉර පායන්නේ,හවසට සද පායන්නේ ඒ උත්තමයාගේ මහානුභාව සම්පන්නයෙන්.(නදී)
කතරගම දෙවියන්ට තරහා යාවි නේද?(නදී) .
අනේ අපොයි.(නදී)
පසුගිය දවස් ටිකේ ලක්ෂ ගණනක් පැමිණියානේ... (නි)
මෙය අතිතයේ සිට එන සම්ප්‍රදායකි. දේවාල සීමාවේ මරණයක් වූ පසු සතියක කාලයක් දේවාලය වසා කිලිහරණය කොට තමා දේවාලය නැවත විවෘත කරන්නේ. (නි)
ජ්‍යෙතිර්වේදියෙකුට වැරදුන පමණින් කතරගම දෙවියන් නොමැති බවට උපකල්පනය කිරීම කොතරම් දුරට නිවැරදි දැයි සිතා බලන්න. "බහුදේවා මනුස්සාච..." (නි)
ඔය සම්ප්‍රදාය සියලුම දෙනා වෙනුවෙනුත් ක්‍රියාත්මක වෙනවද? (නි)
නිසාර් බණ කියන්නත් දන්නවනේ. හැබැයි ඔබ අහලා තියෙනවද, ටිකක් දැන ගැනීම කිසිත් නොදැනීමට වඩා භයානකයි කියලා? බුදුදහමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නම් නැහැ තමයි. ඔබ අදහස් කරන්නේ ඒකද? ඒ අනුව සියලුම දේවවාදී ආගම් බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරනවා. (නි)
දෙවියන්ට මේ වගේ දේවල් කියන්නේ බෞද්ධාගමිකයන් නම් වෙන්න බැහැ. අලුත්වැව සෝරත හිමියන්ට නිවන්සුව පතමි. (නි)
දෙවියන් කියලා කෙනෙක් නැහැ (නි)
වැඩිය කව්රුත් මුකුත් ලියන්න එපා .. (නි)
දෙවියන් කියන්නේ, වැලි කතරේ දිය පොදකටය.අයාලයේ යන මිනිසා, ගස්, ගල්,දෙවියෝ, ප්‍රේතයෝ යන ඕනෑම කෙනෙකුගෙන් පිහිට පතයි.දෙවියන් ගෙන් බලපොරොත්තු වෙන්නේ හාස්කම්ය.හාස්කමක් කළහැක්කේ නොපෙනෙන්න කෙනෙකුට හා දේශපාලයෙකුට පමණි.සමහර දේශපාලකයන්ට බැරි,ගැහැනියක් පිරිමියක් කරන්න පමණි.හැබැයි ඔවුන්ට පිරිමියෙක් ගැහැනියක් කළ හැක. (නි)
මේ හිමියන්ට නිවන් සුව පතන ගමන්, කැමතියි අහන්න දෙවියන් කියලා කෙනෙක් නැත්නම් ''දෙවියන් ''කියලා වචනයක් ලෝකෙට ආවේ මොකටද? කොහොමද? කියලා .....? (නි)
කතරගම දේවාලය වහන දවස් 3 ට මිනිස්සු පෝලිමේ කැබිලිත්තට යයි. දවස් 3 ක් වත් ඉවසන්න බැරි වෙයි. ලංකාවේ ඇතැම් මිනිසුන්ගේ විකාර වැඩ දකින කතරගම දෙවියන් කිසිදා ජීවමාන නොවනු ඇත. මම නම් කවදාවත් කතරගම ගිහින් නැහැ. හැබැයි නිතරම දළදා මාලිගාවට කිරි ආහාර අරගෙන යනවා. දෙවියන්ගේ රැකවරණය කෙසේ වෙතත් දළදා හාමුදුරුවන්ගේ සරණ අපිට තිබෙනවා කියා හිතෙනවා. (නි)
කතරගම දෙවියනුත් ඊයෙ පෙරේදා ජීවමාන වුණානෙ (නි)
මේ වගේ දේවල් වලට අපහාස කරන්න එපා.(දී)
මේවාට අපහාස කරන්න එපා (දී)
රොකි වගේ මෝඩයෝ හිටියොත් මේ ලෝකේ විනාසයි (දී)
ඒකෙත් නායකයා අරගොල්ලන්ගේ කෙනෙක්ද? (නි)
ඒවා ඉතින් අපේ චාරිත්‍රනේ (නි)
පුජා වට්ටි කරුවන්ට තමයි පාඩුව
දෙවියන්ටත් පින් දෙන්නේ මනුෂ්‍යයෝ වන අපි නේද. අකාසට්ඨාච බුම්මට්ට....දෙවනග මහිද්ධිකා... (දී)
ඇයි සෙනසුරාදා වෙනකම් ඉන්නේ? දෙවියන්වත් ඒ ගොල්ලන්ට ඕනෑ විදියට හදාගෙන වගේ. ඉතින් දෙවියෝ කොහොමද මිනිසුන්ට සාධාරණයක් කරන්නේ? (නි)
බෞද්ධ ආගමේ දෙවියන් ගැන සඳහනක් නැහැ. ඉන්නවා කියලත් නැහැ. නැහැ කියලත් නැහැ. එතකොට ඔය කියන දෙවියෝ මොන ආගමිකයන්ට ද අදාළ වෙන්නේ? (නි)
බුදුන්ගේ දහම නිවන මිස ධනය ලබා දීම නොවේ. පුහුදුන් මිනිසා අතේ තිබෙන මුදල් වියදම් කර මහා පූජා වට්ටි පුජා කර නොපෙනෙන බලවේග වලින් ඉල්ලන්නේ සැප සම්පත් නොවේද?මොවුන් පුජා කරන මේ සම්පත් සියල්ලම අරන් සැප විඳින්නේ දෙවියන් ළඟ සිටින පාක්ෂිකයන් මිස දෙවියන් නොවේ කියා සිතීමට මොළය නොතිබීම කණගාටුවක්.... (නි)
නොපෙනෙන දෙවියන් වදින්න යනවට වඩා මහා පින් ලැබෙනවා හාමුදුරුවන්ගේ අවසාන කටුතු වලට සහබාගි වන්න . (දී)
නුවන්.මම නම් කවදාවත් කතරගම ගිහින් නැහැ. හැබැයි නිතරම දළදා මාලිගාවට කිරි ආහාර අරගෙන යනවා. දෙවියන්ගේ රැකවරණය කෙසේ වෙතත් දළදා හාමුදුරුවන්ගේ සරණ අපිට තිබෙනවා කියා හිතෙනවා.ඇහෙමම හිතාගෙන එන්න.මොකද අර්තනත් එන්නේ අසරණ මිනිසුන් දාන මුදල් වලින්,රත්තරන් වලින් ගසා කන වුදවිය.
මේ දේවල් අතීතයේ සිට එන චාරිත්‍ර (දී)
මේ විශ්වයට අධිපති එකම මැවුම්කාර දෙවියන් නියෝජනය කරන්නේ ලංකාවේ රාවණා පරපුර. සුර්ය දෙවියන් වන මහ බඹාට හෙවත් රාවණාට බියවී දකුණේ හම්බන්තොට පැත්තේ කැලෑ වැදී වැදි රැහේ වල්ලි අම්මා සමග ජීවත්වූ ආර්ය කළවමක් ඇති, ද්‍රවිඩයන්ගේ ප්‍රාදේශීය දෙවියා, ඉන්නේ කතරගමයි. නමුත් ඔහු සුමන ගැමුණු සූර්ය දේව අනුහස යටතේ පැවතෙන නාමික දෙවියෙක් පමණයි. රුහුණේ වර්තමාන තිස්සමහාරාමය ගැමුණු රජුගේ කාලයේදීත් දෙමළ නාඩුවක්. සාමාන්ය මනුස්ස රුවක් සහිත ධාර්මික ලක් සූර්ය දේව වන්දනාවට එකවර අකමැතිවූ ද්‍රවිඩයෝ ලංකාවේදී ඇත් ඔළුවක් නැතිනම් මුහුණු සයක් ඇති දෙවියන් වඳිනවා. ඉන්දියානුවන් නිතර ගැවසෙන පුත්තලම පැත්තේ ගණ දෙවි සිටින්නේත් ඒනිසයි. නමුත් අවශ්යවිට ඔවුන් බලවත් කරන්නේ රාවණා පරපුරයි. මෝඩ ඉන්දියානුවන් තවමත් හිතන්නේ රාවණාටත් හිස් දහයක් තිබෙනවා කියලා, නැතිනම් කොහොමත්ම ලෝක පාලන දෙවියෙක් නැතිබව.
මේ විශ්වයට අධිපති එකම මැවුම්කාර දෙවියන් නියෝජනය කරන්නේ ලංකාවේ රාවණා පරපුර. සුර්ය දෙවියන් වන මහ බඹාට හෙවත් රාවණාට බියවී දකුණේ හම්බන්තොට පැත්තේ කැලෑ වැදී වැදි රැහේ වල්ලි අම්මා සමග ජීවත්වූ ආර්ය කළවමක් ඇති, ද්‍රවිඩයන්ගේ ප්‍රාදේශීය දෙවියා, ඉන්නේ කතරගමයි. නමුත් ඔහු සුමන ගැමුණු සූර්ය දේව අනුහස යටතේ පැවතෙන නාමික දෙවියෙක් පමණයි. රුහුණේ වර්තමාන තිස්සමහාරාමය ගැමුණු රජුගේ කාලයේදීත් දෙමළ නාඩුවක්. සාමාන්ය මනුස්ස රුවක් සහිත ධාර්මික ලක් සූර්ය දේව වන්දනාවට එකවර අකමැතිවූ ද්‍රවිඩයෝ ලංකාවේදී ඇත් ඔළුවක් නැතිනම් මුහුණු සයක් ඇති දෙවියන් වඳිනවා. ඉන්දියානුවන් නිතර ගැවසෙන පුත්තලම පැත්තේ ගණ දෙවි සිටින්නේත් ඒනිසයි. නමුත් අවශ්යවිට ඔවුන් බලවත් කරන්නේ රාවණා පරපුරයි. මෝඩ ඉන්දියානුවන් තවමත් හිතන්නේ රාවණාටත් හිස් දහයක් තිබෙනවා කියලා, නැතිනම් කොහොමත්ම ලෝක පාලන දෙවියෙක් නැතිබව. (දී)
දෙවිවරුන්ටත් නිදහසක් එපැයි (නි)
දේව වාදය ගැන අදහස් පල කල අය වෙත මෙය ලියන්නේ. බුදු දහමේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ නැති සේම දේව ලෝක ගැනද සදහන් කරනවා. නමුත් ඒක දේව වාදය හෝ මැවීම් වාදය ප්‍රතික්ෂේප කරනවා. දේව ලෝක සේම වෙනත් පෙරේත හා බුත ලෝක පවතින අතර, ඒවා එකිනෙකට වෙනස් භෞතික තල වල පවතිනවා. මෙම තල අතර ගමන් කල හැක්කේ තමන් ලද කර්ම ඵල අනුව පමණි. කර්ම ඵල අනුව සිත දිය්නු කර ගත් අයකකුට (සෝවාන් , සකුර්ධඝාමි, අනාගාමි, අරහත් ) ඒ ඒ පල අනුව මේවා අතර සන්නිවෙධනයන් කල හැක. මම දන්නා බුදු දහමේ දේව වාදය මේයි. නමුත් මේ කතරගම , විෂ්ණු හෝ අනෙකුත් දෙවි වරු යදීම් හින්දු ආගමෙන් ආනයනය කරපු සංකල්පයකි. (දී)
චන්දි වචනයක් ලෝකෙට එන්න ඒ දෙය තියෙන්නම ඕනා නැහැ, ආදී කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරි දේවල් වලට මිනිස්සු දේවත්වයෙන් ගරුකලා, ඉර හද පර්වත වගේ දේවල් වලට එයාල විශ්වාසකලා මේ නිර්මාණය අපට නොපෙනෙන කෙනෙකුගේ වැඩක් කියලා.. ඒ නොපෙනෙන කෙනා දෙවියෝ කියලා නම් කළා, මේ ලෝකේ දෙවියෝ කියලා කොටසක් ඉන්නවානම්, එයාලාට අසීමිත බලයක් තියනවානම් දෙවියන්ට තිබුනා මේ ලෝකය මීට වඩා සුන්දර කරන්න.. (දී)
දේවාලෙට මොකුත් කියන්න එපා (දී)
දවස් 3කට වත් දෙවියන්ට සැනසීම. මිනිසුන්ගේ අදෝනා මිල කරලා ගසා කන තවත් එක තැනක්. කතරගම දෙවියන්ටම පේන්න ඕනා...(අ)
අන්ද භක්තිකයින් සහ ලින් මැඩියන්ගේ එක.