ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ලේකකයකු හා විචාරකයකු වූ මිය ගිය තිස්ස අබේසේකර මහතාගේ නැන්දනිය වන විශ්‍රාමික හෙදි මාග්‍රට් ප්‍රණාන්දු මහත්මිය (84) රාජගිරිය මොරගස් මුල්ලේ නිවසේ ඇඳමක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
සැමියා කැලණියේ දුවගේ ගෙදර ගොස් සිටි බවත්, ගෙදර අල්මාරිය ආදී සියල්ල අවුස්සා ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විශ්වාස කරන්න බැරි වැඩක්. අනිවාර්යෙන්ම කුඩු කාරයකුගේ වැඩක්. අපිට තියන්නේ ඔය කුඩු වසංගතය නැති කරන්න නම් ............ ඔය මුල ගලවලා දාන්න වෙනවා. ඒ මුල පත් කරන්න සහයෝගය දෙන අපේ ජනතවට අපගේ ප්‍රණාමය. (ස)
මේ රටට වර්තමානයට ගැලපෙන නීති හදන්න දන්නා අය ලංකාවේ නැතිලු. ඔය දේශපාලුවෙකුගේ අම්මා කෙනෙකුට ඕක වුණා නම් ඔන්න ටිකක් හිතාවි ඒ ගැන. නැත්නම් ආච්චිලාට දෙවියන්ගේම පිහිටයි (නි)
මේවට වග කියන්න ඕනේ ආණ්ඩුව සහ මත් කුඩු ගෙන්නන හොරු ඉස්සර වෙලාම නිකන් හෙරොයින් අදින්න දීලා පස්සේ ඇබ්බැහි උනහම සල්ලි ගන්න පටන් ගන්නවා .සල්ලි නැති උනහම හොරකමේ යනවා මුල කපන්නේ නැතිව කොච්චර පිරිත් පැන් ඉස්සත් වැඩක් නැහැ ,කුඩු ගහපු එකා අම්ම මුත්තවත් අඳුරන් නැහැ (නදී)
ටිකිරි බංඩේ, මේකට පිළියමකුත් කියමුකෝ එහෙනම් බලන්ට. (නදී)
ඇත්ත තමයි. මෙරටෙන් කුඩු තුරන් කරන කල් මේ ප්‍රශ්න විසදන්න බැහැ.කුඩු කාරයෝ ලොකු තැන්වල ඉන්නකොට මේවා නතර කරන්න බැහැ. යුද්ධය ජය ගත් රට , කුඩුවලින් විනාශ වෙන්න නොදී රැකගන්න එකතු වෙන්න (නි)
බල්ලෝ බළල්ලු ගානට මිනී මැරුම් වැඩිවෙලා. මරණීය දණ්ඩනය නියම කලාට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ (නි)
සිසිර , මුල කපන්නේ කොහොමද? කව්ද ? ඒක හරියට බළලාගේ කරේ සීනුව එල්ලන්න සුදානම් වුණා වගෙයි (නි)
බය වෙන්න එපා.ඉස්සර අපි මිනීමරු ප්‍රබාකරන්ගේ බෝම්බයෙන් අපේ දරුවන් ආරක්ෂා කරන්න පාසල් වල ගේට්ටු මුර කළා වගේ මෙරටට ගෙන්වන කුඩු වලින් මත් වුන තිරිසනුන්ගෙන් අපේ දරුවන් අරක්ෂා කර ගැනීමට පාසල් වල ගේට්ටු මුර කරන්න යන්න සිද්ධ වෙන කාලයක් එනවා. (නි)
සිසිර, ඔබේ කතාව හරියටම හරි. (නි)
නිදහසේ ජිවත්වූ වයසක සමයේ මෙවැනි කෙනෙකුට මෙසේ නම් . අනිත් අය ගැන මොන කතාද ? ඔබට නිවන් සුව පතමි. අපේ ධර්මදීපයේ නැවත නුපදිවා පතමි (නි)
රටේ සිදුවෙන අපරාධවලට ආණ්ඩුව වග කියන්න ඕනෙද? පිස්සු වගේ දොඩවන්න එපා! වැරදි කරන මනුස්සයා මොන ආණ්ඩුව තිබුනත් වැරදි කරනවා. මේක මුළු ලෝකෙටම එක හා සමානව බලපානවා. නමුත් ලංකාවේ මිනීමැරුම් ඉතාමත් දරුණු ලෙස වර්ධනය වී තිබෙනවා. අපේ රටේ දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජයට බලපෑම් කරන්න ඉදිරිපත් විය යුත්තේ සර්ව ආගමික නායකයින් ඇතුළු සිවිල් සමාජය. කොහෙද අනිත් ආගම් වලට පහර දෙන්න විතරක් දන්නවා මිසක් යම් කිසි යහපතක් මේ රටට කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවද? ආගම් අතර භේද බින්න ඇති කරනවා මිසක්. නව දිල්ලියේ මෑතක දී විශ්වවිද්‍යාලයේ සිසුවියක් දූෂණය කර මර දැමූ වැරදිකරුවන්ට මරණ දඩුවම ඉල්ලා ජනතාව ඒක රාශි වුනා . ඒ අය ආගමික වශයෙන් හෝ කුල වශයෙන් වෙන්වෙලා හිටියේ නැහැ. එකම ජාතියක් හැටියට එකතුවෙලා නීතිය ක්‍රියාත්මක කරන්න බලකලා. ඒ වැරදි කරුවන්ට මරණ දඩුවම නියම වුනා. අපේ අයියලා අනිත් ආගම වලට හා ආගමික සිද්ධස්ථාන වලට පහර දෙන්න තමා මුල්තැන ගන්නේ. ඉතින් කොහෙද රටක් හැටියට අපිට නීතිය හා සාමය රකින්න පුළුවන් වෙන්නේ. (ස)
සිසිර ගේ අදහස මමත් අනුමත කරනවා. ඊළගට එන්නේ කැසිනෝ, ගණිකා මඩම්, අපිට ජයවේවා! (නි)
අසරණ මවට නීවන් සුව පතමු! (නි)
සිසිර හරියටම හරි. (නි)
රටේ නීතිය සහ යුක්තිය පිරිතෙන්, බෝධි පුජාවෙන්, නක්ෂත්‍ර, මනස්ගාත, හදී හූනියම්, දේව ඇදහිලි වලින් ආදේශ කරන්න හදන මෝඩ අපිට මේවත් ප්‍රවෘත්තිද මල්ලි? (නි)
මෙවැනි දේවල් වන්නේ මෙම රටට අනවශ්‍ය දේවල් ගෙන එන අයට නිසි දඩුවම් නොදෙන නිසා.තමන්ගේ සාක්කුව බලා ගෙන රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලයි පාලකයින් සිතන්නෙ. නඩු වලට පෙනී ඉන්න නීතිවේදීන් නිසා. ඉදිරියට මොනවයින් මොනවා වේවිද දන්නේ නැහැ. ඒක තමා බුදුන් වහන්සේ දේශනා කල ධර්මයේ තිබෙන්නේ ආමිසයට නොවී ප්‍රතිපත්තියට තැන දෙන්න කියලා. බුද්ධ රූප පන්සල් තිබුනට විටරක් මදි. (ස)
විසදුම තමයි එස්.එෆ්. (නි)
කව්ද අප්පේ මේ අපරාදය කළේ.(නදී)
සල්ලි වලට, ගෙවල් දොරවල් වලට තණ්හාව නිසා තරගයට අපරාධ බෝ වෙනවා. අවුරුදු 84 මේ ආච්චි මට බාර දුන්නා නම් මම ආදරෙන් බලා ගන්නවා. මේ ආච්චි අම්මට අජරාමර නිවන් සුව. (නි)
දයා අලහකොන් , මේක කරලා තියෙන්නේ, ධර්ම ද්වීපයේ එක්කෙනෙක් තමයි.(නදී)
විශ්‍රාමික හෙදි මාග්‍රට් ප්‍රණාන්දු මහත්මිය (84) රාජගිරිය මොරගස් මුල්ලේ නිවසේ ඇඳමක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි බව පොලිසිය කියයි. අන්තර්ජාලයෙන් විස්තර සහිතව පෙන්වලා දුන්නා පසු ගිය මාසේ තුල පමණක් අවරුදු 60-90ථ් අරතර ගැහැණු අයට ලංකාව ජීවත් වෙන්න අපලයි කියලා. රෝද පුටුවේ හිටිය වයසක ආච්චි කෙනෙකුත් දුෂනය කරලා. අද වෙනකොට ඒ ආච්චි රෝහලේ (නදී)
එතුමියට අජරාමර නිවන් සුව පතමි!!සිසිර ඔබගේ අදහස් අගයනවා. අද රට මේ තත්වයට ආවට වගකිව යුතු බලධාරින් කැස කවන්නේ නිතිය ක්‍රියාත්මක නොකරන්නැයි.අද වැරදි පුන පුන ඔප්පු වෙලත් ඇප දෙන තත්වයකට චුදිතයන් යොමු වන්නේ, සියලුම අංශ වල දුර්වල කම් නිසා.දේශපාලන ඇඟිලි ගැසිම් නිසා අද නිතිය හරි හැටි ක්‍රියාත්මක කිරිමට බලධාරින්ට නොහැකි වී ඇත.පාසල් භුමිය තුලින්,දම් පාසල් තුලින් පමණක් මේ කාර්යට විදුමක් සෙවිය නොහැකියි අනිවාර්යයෙන් දෙමව්පිය තම දරුවන්ට ළඟම මිතුරෙක් සේම ආරක්ෂකයෙක් යන හැඟීම දරුවට දීමත් සමඟ නිවස තමාගේ ප්‍රිය ජනක ස්ථානයක් කල යුතුයි! ධර්ම ද්වීපයයි කියා කියා අද බෙර ගගහ ඉඳලා හරි යන්නේ නැහැ! (ස)
මීට වැඩිය දේවල් අපිට ඉදිරියෙදි දකින්න ලැබෙයි. පිලිපීනයේ ෆෙර්දිනන් මර්චොස් රටට කල විනාසයට අද ජීවත් වෙන පරම්පරාවි වන්දි ගෙවන්නේ. අපේ රටටත් එහෙම වෙනවා. (නදී)
උදේ පාන්දරින්ම පිරිත් කියලා, බන කියල දවස පටන් ගන්න,නැවත පිරිත් කියල බන කියල දවස නිම කරන රටක මෙහෙම වෙන්න පුලුවන්ද?(නදී)