මිලි මීටර් නමයේ උන්ඩ දැමිය හැකි රිවෝල්වරයක් සමග මොණරාගල පියන්දල හමුදා කදවුරක සෙබළෙකු බව කියන පුද්ගලයෙකු මොණරාගල බස් නැවතුම් පොළේදී සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු මඩකලපුව බලා යාමට එහි පැමිණ ඇති බවත් මස්සිනා සමග ආරවුලක් පවතින බවක් දැනගන්නට ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මස්සිනාට ලනුව දෙන්න.(නදී)
අපේ අපුච්චේ මස්සිනාගේ වෙලාව හොද නිසා බේරුනා.(නදී)
ලංකාදීප එසැණ ශීර්ෂ හරිම ලස්සනයි. සුබපැතුම්! (නදී)
මෙහෙම විනයක් නැති අය හමුදාවලත් පොලිසියේත් දේශපාලනයේත් ඉන්නකම් අපේ රටේ හැමදාම අහන්න ලැබෙන්නේ මිනීමැරුම් සොරකම් දුෂණ වංචා වැනි කනට අමිහිරි හදවතට දුක් දෙන ප්‍රවෘත්ති විතරයි.(නදී)
ඕවට තමයි කියන්නේ ''දරුවනේ'' අනුන්ට කපන වලේ ''තමුන්ම ''වැටෙනවා කියලා.(නදී)
හරිනේ ..!! දෙකම එකයි ..!!දැන් මෙයා මස්සිනා මැරුවත් යන්නේ හිරේට දැන් මස්සිනා නොමරා ගියෙත් හිරේට ..!! කොහොමත් එකයි (නදී)
මේ අය තමා නිවාඩු යන ගමන් පිස්තෝල අලියට අරන් ගිහින් ලොකු වෙඩක් දීල මිනිහෙක් හෝ මරල ආපසු යන්නේ . ලංකාවේ හමුදාවට නරක නාමයක් දෙන්නේ මොවුන් . යුධ අධිකරණයක් මගින් ඉහලම දඬුවම් දිය යුතුය (නදී)
ධම්ම, ඔබ කියන දේට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි. එසැණ පුවත් ශීර්ෂ හරිම නිර්මාණශීලියි. ඉතාම ලස්සනයි. වචන සීයකින් කියන්න ඕන දේ වචන දෙකතුනෙන් කියනවා ("අනුරපුර ගිනි දෙකයි", "එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි"). සමහර ශීර්ෂ දැක්කාම මැරෙන්න හිනා යනවා. එසැණ සංස්කාරක තුමන්ලාට මගෙත් සුබපැතුම්!!!(නදී)