තාප්පයට යටවී සිසුවෙක් මරුට තංගල්ලේ බෙලිඅත්ත පාරේ නිවසක තාප්පයක් කඩා වැටීමෙන් පාසල් ශිෂ්‍යයෙක් මරුමුවට පත් විය. බුත්තල පදිංචිකරුවකු වන 18 හැවිරිදි සිසුවා 28 January 2014
නගර සභාපති හිමියන් උසාවි කැඳවයි මුදල් රෙගුලාසි වලට පටහැනිව චෙක්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළැයි ඇඹිලිපිටිය නාගරික ලේකම්වරියට බැන වැදීයැයි කියන ඇඹිලිපිටිය 28 January 2014
පාර හදා ගන්න ගැමියෝ පාරට බසිති ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගයේ තාර ගැළවී දැඩි ලෙස අබලන් වී ඇතැයි කියමින් අද අලුයම පහේ සිට කොට දමා පාර හරස් කළ ගැමියෝ මහා සංඝරත්නය 28 January 2014
පොලිසිය මව්පියන්ට හරි පාර පෙන්වයි තුන වසර ගුරුවරියක හබරණම පාසලකට මාරු කළැයි හබරණ හිරිවඩුන්න ආදර්ශ ප්‍රාථමිකයේ මව්පියන් පිරිසක් සෙසු ගුරුවරුන් හා විදුහල්පති කා 28 January 2014
අද කාලගුණය (ජනවාරි 28) විශේෂයෙන් උදය කාලයේ දී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගු 28 January 2014
තූත්තුකුඩියේ ගිය දහඅටක් නැවත ලංකාවට ඉන්දිවේ තූත්තුකුඩියෙන් නිදහස් කළ ශ්‍රි ලාංකාවේ ධීවරයෝ 18 දෙනෙක් සිය යාත්‍රා සමඟ කල්පිටිය වෙරළට පැමිණියහ 28 January 2014
ඉතාලි ජාතිකයා තම්බන්න බැරිවේ ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩර් ලුපොලි රෝමයේ ලෝරන්ස් කුරේරා මහතාට අයත් සොලෝ ජියාජ්ජෝ ආයතනයේ වසර තුනක් සේවය කරන්නෙකි. රෝමයේ ශ්‍රී ල 27 January 2014
සිංහල අකුර ලේසියෙන් පරිගණකයට පරිගණක භාවිතයේදි සිංහල අක්ෂර පහසුවෙන් හැසිරවීමට උපකාරවන ක්‍රමවේදයන් හා ඊට අදාල මෘදුකාගයක් හඳුන්වාදීම කොළඹ 7 ජාතික විද්‍යා 27 January 2014
මරුවා කෙසෙල් ගෙඩියෙන් එයි කෙසෙල් ගෙඩි කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අටමස් බිළිඳියක මරණයට පත්වූ බව හෝමාගම රෝහල කියයි. කුඩා කැබැල්ලක් ස්වාසනාලය ඔස්සේ ගමන්කිරීම 27 January 2014
යකඩ ගොඩෙන් කම්හල්කරු අමාරුවේ විදුලි රැහැන් ඇදීමට ගන්නා යකඩ උපකරණ 184ක් පිළියන්දල මොරටු පාරේ කම්හලකින් සොයා ගත් බව විදුලිබල මණ්ඩලය කියයි. කම්හල්කරු ද පොලිසියෙ 27 January 2014
එළවළු ලොරියෙන් හරකුන් එළියට එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගවයන් 22කු රැගෙන ගිය කුඩා ලොරියක් නාවුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 January 2014
එලීලන්ගේ බිරිය ජගත් පරීක්ෂණයක් ඉල්ලයි මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන සිදුවූ බිමේ දී මිය ගිය සාමාන්‍ය වැසියන් සුදුසු අවස්ථාවේ දී ස්මාරකයක් ඉදි කළ යුතු ය 27 January 2014
නිදන් හෑරීයැයි හිමිනමත් රිමාන්ඩ් නිධන් හෑරීමට අනුබල දුන්නැයි බදුල්ල දංදෙණිය පුරාණ ගංගාරාම විහාරාධිපති නෙළුම්වැවේ ධම්මවංශ හිමි ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස 27 January 2014
පළාත් සභා දේපළ භාර දී නෑ සිය පරිහරණය සඳහා ලබාදී ඇති මහජන දේපළ සියල්ල පළාත් සභාවට පවරාදෙන්නැයි නිදහස් හා සාධාරණ ජනතා මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාර 27 January 2014
මුතුරාජවෙල ගින්න නිවන්න ගුවනින් ජලය මුතුරාජවෙල රක්ෂිතයේ හටගත් ලැව් ගින්න නිවීමට ගුවන් හමුදාව කැඳවා ඇත. වගුරු බිමක පං වැනි ශාඛ ගිනි ගෙන ඇති බවත්, ගොඩ බිමින් ද එහි ළඟා 27 January 2014
අක්මා සැත්කමට ආධාර ඉල්ලයි සියඹලාපේ ගලහිටියාවේ අංක 83/4 පී දරණ නිවසේ පදිංචි ඩබ්ලිව් එම් සුලලිත මහතාගේ හා එල් සමන්ති පීරිස් මහත්මියගේ පුත් ඩබ්ලිව් . එම්. අසිත ගිම 27 January 2014
රාහුල පාර උණුසුම් වෙයි මාතර ඉසදීන් නගරයේ මව්පියෝ පිරිසක් මාතර අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැයක් පමණ උද්ඝෝෂණයක් කළහ. තම දරුවන් රාහුල හා සුජාතා විදුහල 27 January 2014
අලි පැටියා බලු රැලෙන් බේරා ගනියි අනුරාධපුර ගල්කුලම කුත්තිමඩුව වෙල්යායේ බලු ප්‍රහාරයකට ලක් වෙමින් සිටි සතියක පමණ අලි පැටවකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති. ද 27 January 2014
ආරක්ෂක විදුහල් රිය අනතුරක කොම්පඤ්ඤවීදිය ආරක්ෂක විද්‍යාලයයේ සිසුන් රැගත් වෑන් රියක් පිළියන්දල ජාලියගොඩ දී ගිලන් රියක ගැටී සිසුන් දෙදෙනකුට ද, ගිලන් රියේ රි 27 January 2014
ජපුර මන්ත්‍රී සමෘද්ධි බැංකුවට පනී නුගේගොඩ සමෘද්ධි බැංකුවේ භාණ්ඩවලට අලාභ ආනි කළැයි ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා මන්ත්‍රී ධනුක විශ්වජිත්ට එරෙහිව මිරිහාන පොලිසියට ප 27 January 2014
‘රටට ගිය කලක්‘ රටක පාලකයින් කැපවිය යුත්තේ රටේ උගත් බුද්ධිමත් සමාජයක් බිහි කිරීමට මිස නුගතුන් ජන සමාජයක් ඇති කිරීමට නොවේ යැයි නාට්‍යවේදී &n 27 January 2014
බඩෝවිටදී පැහැර ගෙන වෙඩි තබා මරයි ගිනි අවි රැගත් පිරිසක් දෙහිවල බඩෝවිටදී පෙර දින පැහැරගත් වැසියකුගේ සිරුර අත්තිඩිය ඇළක තිබී සොයා ගත් බව පොලිසිය කියයි. මාංචු දමා 27 January 2014
වාර්තාව ෆොන්සේකාට මෙරට බෞද්ධ සංස්කෘතිය විනාශවීමට බලපාන හේතු සෙවීමට ආරම්භ කරන ලද බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ වාර්තාවේ පිටපතක් ප්රජාතන්ත 27 January 2014
හුලුගල්ලට අවදානමක් නෑ මහනුවර නගරයේ හෝටලයක නතර වී සිටි හුලුගල්ල මහතා අද අලුයම තුනට පමණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඔහු සිටි කාමරයේ ලිපියක් ද තු 27 January 2014
පාසල් බසයේ සිසුහු 18ක් රෝහලේ කැකිරාව තෙලඹියාගම පාසල ඉදිරිපිට වංගුවේ අනතුරට ලක් වූ බසයේ සිටි ළමයින් 18 දෙනකු ඇතුළු 20 දෙනෙක් තුවාල ලදහ. ළමියන් තිදෙනකුගේ තත්ත්ව 27 January 2014
තලවකැලෙත් හොර සල්ලි රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු 16ක් තලවාකැලේ වටගොඩ නිවසක් පිටුපස සඟවා තිබියදී සොයා ගත් බව තලවකැලේ පොලිසිය කියයි. අවුරුදු 12ක 27 January 2014
වජිරා නෙත්තිකුමාර නිවැරදිකාරිය බව කියයි කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වන වජිරා නෙත්තිකුමාරට පොලිසිය අද චෝදනා ඉද 27 January 2014
පොලිස් සංදේශය ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු දියේ ගිළී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මිය ගිය සම්පත් දේවප්‍රිය වෛද්&zwj 27 January 2014
දෙල්තොට ගමකට ‘නා සෙවනින්‘ සෙවන දෙල්තොට ග්රෙට්වැලි වත්තේ අඩු ආදායම්ලාභී පවුල් 200කට නා සෙවන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ වියළි ආහාර, ක්‍රීඩා භාණ්ඩ, රෝද පුටු හා තො 27 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026