පරණ හාදයා හාම්පුතාගේ ඇඟිල්ල කයි දෙහිවල සතුන් වත්තේ ටෝනි චිම්පන්සියා වසර 10කට අධික කාලයක් තිස්සේ බලාගන්නා පුහුණුකරුගේ දකුණු අතේ දබරැගිල්ල වෙන් වන පරිදි කටින් කඩා ද 29 January 2014
වවුනියාව මසුරන් සියවස් කිහිපයක් පැරණියි වවුනියාව, මරක්කරම්පලෙයි ප්‍රදේශයෙන් පෙරේදා (28) සොයාගත් ඉපැරණි කාසි තොගය 9-12 ශත වර්ෂවලට අයත් මසුරන් (මස්ස) බවට සාක්කි දරණ බව උතුරු පළා 29 January 2014
ගිරිබාව පොලිසියට එරෙහිව වීදි බසී ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වැසියන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ දස දෙනකු අත්අ 29 January 2014
කුඹුරට කුඹුරක් ඉල්ලයි මහපොළොව හැර විශ්වයේ ජීවීන් ඇති බවට තම කුඹුරෙන් වැදගත් සාක්කියක් ලැබී ඇති හෙයින් එය රජයට පවරා ගන්නේ නම් තමනට වෙනත් කුඹුරක් දෙන්නැය 29 January 2014
සිරසෙන් 16+ ගෙන එන ”යුකී සහ කවී’’ මේ යෞවනයා සහ යෞවනිය උපතින්ම ජනප්‍රියත්වය රැගෙන ආ දෙදෙනෙකි. මේ යෞවනිය අතුල අ 29 January 2014
හැටන් පාරකත් කෙසෙල් පැළ සිටුවයි හැටන් වැලිමඩ මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් වැසියෝ අද උද්ඝෝෂණයක් කළහ. පාරේ කෙසෙල් පැළද සිටවූහ. කළු කොඩි ද ඇද්දාහ. ව 29 January 2014
බල්බය රිමාන්ඩ් මැදිරියට පාර කපයි කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ විදුලි බල්බ බෙදා දෙන උත්සවයක දී ඇමැති ෆවුසිගේ පෞද්ගලික ලේකම් කේ එච් හේමචන්ද්‍ර මහතාට පහර දුන්නැය 29 January 2014
මයුරාට ලොකු අපලයක් වගාවනට හානි කරතියි මොණරුන් වසදී මරා දැමීමට රජරට ඇතැම් ගොවියන් ක්‍රියා කරතියි වනජීවි නිලධරයෝ කියති. කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැල 29 January 2014
තව ලොක්කෙක් අත්අඩංගුවට වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160ක ඉඩම් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කර ගත්තැයි කියන ග්‍රීන් පිල්ඩ් සමාගමේ අධ්යක්ෂවරයෙක් ජනාධිපත 29 January 2014
ගුරුවරයා විදුහල්පතිට ගහලා? බලංගොඩ නගරයේ පාසලක ප්‍රථමික අංශයේ විදුහල්පතිට ගුරුවරයකු පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පහර දුන් බව කියන ගුරුවරයා ද රෝහල 29 January 2014
‘ඉන්දියා තෑග්ගෙන් හිතවතුන්ටත් බෙදලා‘ වව්නියාවේ යළි පදිංචි කළ දෙමළ ජනතාවට ඉන්දියාවෙන් පරිත්‍යාග කළ නිවාස රජයේ ඇමැතිවරයකු තම දේශපාලන හිතවතුන්ට දී ඇතැයි කියමින් වව්න 29 January 2014
මන්නාරම වළේ සිරුරු 53ක කොටස් මන්නාරම තිරුකතේෂ්වරන් සමූහ මිනීවළෙන් අද වන විට මළ සිරුරු 53ක කොටස් සොයා ගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි. මන්නාරම මහේස්ත්‍රාත් ආ 29 January 2014
පාර නොහැදුවාට පෙරේත තට්ටු කහවත්ත ඇන්දනා මාර්ගයේ අබලන් කිලෝමීටර දහය පිළිසකර නොකළැයි ගැමියෝ පාර අහුරා අද උද්ඝෝෂණයක් පැවැත්වීය. පාරේ වළවල්වල කෙසෙල්ගස් ද ස 29 January 2014
පැරීසියේ දී ඇල්ලූ කොටියා ලංකාවට? ප්‍රංශයේ දී අත් අඩංගුවට ගත් කොටි නායකයකු වන ජෙයන්තන් ධර්මලිංගම් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා උසාවි නියෝගයක් අපේක්ෂාවෙන් 29 January 2014
අද කාලගුණය (ජනවාරි 29) උතුරු, උතුරු මැද ,නැගෙනහිර සහ ඌව පළාත්වල තැන් තැන් වල වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහි 29 January 2014
කොල්ලකරුවෙක් හබරණදී අල්ලයි වැලිකන්දේදී මහ කොල්ලයක් සිදු කර යතුරු පැදියකින් පලා යමින් සිටි කොල්ල කරුවෙකු හබරණ කැළයේදී අල්ලා ගත් බව පොලිසිය කියයි. මොහු ගැ 29 January 2014
හමුදාවට පොලිසියට අලි තෑග්ගක් උඩවලව ඇත් අතුරු සෙවනේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති අලි පැටවුන් දෙදෙනෙකු පොලිසියට හා යුධ හමුදාවට අද පරිත්‍යාග කරන බව වන ජීවි අධ්&z 29 January 2014
රට සල්ලි තොගය රාජ සන්තකයි රුපියල් පනස් ලක්ෂ අනු දහස් හයසිය හැට හයක් වටිනා යුරෝ සහ ඇමරිකානු ඩොලර් තොගයක් තම අත් බෑගයේ ව්‍යාජ පතුලක සගවාගෙන ඉන්දියාවේ ච 29 January 2014
ෆොන්සේකාත් පෙළපාළි යයි ආණ්ඩුවට එරෙහි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පෙළපාළිය එහි නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය න 28 January 2014
ලොරිය පෙරළී පාර පුරා වීදුරු කටු පාදෙනිය අනුරාධපුර පාරේ ගල්ගමුව කුරුන්දන්කුලමේ දී ලොරියක් පෙරළී එහි තිබූ හිස් බීර බෝතල පාර පුරා විසිරී ගියේය. රියදුරා ඇතුළු තිද 28 January 2014
රජරට සිසු සහයට සඟරුවන වඩී නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය අයිතිය රැකගැනීමට ඉරියට ආ රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් 27කගේ පන්ති තහනම් කළැයි විරෝධය පළකරමින් මීට 28 January 2014
‘මල් පාරේ සැකකරුවන් අල්ලනු‘ අගමැති කුඩු සිද්ධියකට සම්බන්ධ යැයි කියමින් කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයට බලෙන් ඇතුළුවන්නට ගිය භික්ෂූන් උසාවියට ඉදිරිපත් කරන්නැ 28 January 2014
පිනිබර යාමේ කොපි කළාට දස ලක්ෂයක් ඉල්ලයි ‘පිනිබර යාමේ සැවුළන් හඬලනවා...‘ යනුවෙන් තමා ලියූ ගීතය අනවසරයෙන් කොපි කර විකිණීමට ක්‍රියා කළැයි ටොරානා මියුසික් ඩිස්ට්රිබියු 28 January 2014
විපක්ෂය හයිඩ් පිටියේ විපක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු සංවිධාන අද කොළඹ හයිඩ් පිටියේ දී ආණ්ඩුවට එරෙහි රැලියක් පැවැත්වීය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ 28 January 2014
විජේවීරගේ මස්සිනා යළි රිමාන්ඩ් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා වන දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ජනවාරි 30 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්& 28 January 2014
වැල්ලම්පිටිය හිටපු ඕඅයිසී යළි රිමාන්ඩ් හෙරොයින් මත්කුඩු ගනුදෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින වැල්ලම්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති බණ්ඩාර මුණසිංහ ඇතුළු සිව්දෙනෙ 28 January 2014
ඉබ්බන්වල මගහරින්න යුනියන් පෙදෙසේ හයිඩ් පිටියේ මහජන රැලියක් පැවැත්වෙන හෙයින් ඉබ්බන්වල හංදිය යුනියන් පෙදෙස හා ඩාලි පාර මග හරින්නැයි පොලිසිය රියදුරන 28 January 2014
ඉපැරණි කාසි මුට්ටියක් වව්නියාවෙන් වවුනියාව මරක්කරම්පලෙයි පාරක කාණු පිළිසකර කරද්දී ඉපැරණි කාසි මුට්ටියක් සොයා ගත් බව වවුනියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා පව 28 January 2014
උතුරේ පුංචි කඳවුරු 200ක් ගලවයි යාපනය අර්ධද්වීපයේ කුඩා හමුදා මුරපොළ 214ක් ගත වූ සති දෙක ඇතුළත ඉවත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූර 28 January 2014
ලංකාවෙන් ගිහින් කුඩු විකුණයි මත්ද්‍රව්‍ය විකිණීයැයි ඉතාලියේ ලුකා නුවර පදිංචි 17 හැවිරිදි තරුණයෙක් ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ලූකා නගරයේ උසස් 28 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026