වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල්ලන් සිටින බවයි.
මෙතෙක් පාවිච්චි කළ කෘමි නාශකවලින් ප්‍රයෝජනයක් නොවූ බව ද ඔවුහු කියති.
වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල්ලන් සිටින බවයි.
මෙතෙක් පාවිච්චි කළ කෘමි නාශකවලින් ප්‍රයෝජනයක් නොවූ බව ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරම්පරික ගොවි මහත්මයෙකුගෙන් අහන්න.දේශීය කෘමිනාශකයක් දෙයි (නි)
කිනිතුල්ලා කියන්නේ පරපෝෂිතයෙක්, අනුන්ගේ ලේ බීල ජීවත් වෙන එකෙක්. එක අතකට උන්ගෙන් ඒහැටි කරදරයක් වෙන්නේ නැහැ. එත් ජනතාවගේ ලේ බීල ජීවත් වෙන මිනිස් කිනිතුල්ලෝ මොනතරම් ඉන්නවද අද. වැට් බදු හොරු, අහිංසක සේවකයාගේ අර්ථ සාදකේ ගසාගෙන කන්නෝ. ජනතාවගේ සතොස ගසාකාල ගිනි තියන කිනිතුල්ලෝ, ඒ වගේ මේ වගේ කිනිතුල්ලෝ මොනතරමට රටේ බෝවෙලද අද? (අ)
උනුත් කෝච්චියක් එනකන් බලන් ඉන්නවා ඇති. මොකද දැන් කොච්චි මාස ගණන් පරක්කු වෙනවනේ! (ස)
නියමයි ආශ්චර්යයි. (ස)
අවට අපිරිසිදු කමක මහිමය තමයි ඔය. (දී)
අපි ආස්චර්යයට යන ගමන කෝච්චියෙන් යන් (දී).
ඕකට හේතුව රෑට දුම්රිය නැවතුම්පොළේ බල්ලන් නිදාගන්න එක. ඒකට පිළියමක් හෙව්වා නම් හරි. (නි)