සාලියවැව පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දී වැලි පිරවූ අත් ට්‍රැක්ටරයක් සහ සැකකරුවකුද පැහැර ගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන් සිරි පෙරේරා ඇතුළු 07 දෙනෙක් පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
සාලියවැව -17 කණුවේ මහින්ද ප්‍රදීප් කුමාර, ඩී.විජයකුමාර,මංජුල රුවන් කුමාර,රංගන රුවන් කුමාර, සාලියවැව,ආර්.පී.විල්සන් සහ 15 කණුවේ කේ.තුෂාන් හෙවත් ටී.තුෂාර සෙසු සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. (ස)
ඔය සබාපති උප සබාපති උතුමාල දෙතුන් දෙනකුට රස අාහර වේලක් දුන්න නම් අනිත් අයවත් පාඩමක් ඉගෙනගනිවී. (ස)
අන්තිමට කියයි පොලිස් නිලදාරිය තමන්ට ගහගත්තා කියල.(දී)
මොනවද මේ ලෝකේ හිනස්සන වැඩ (දී)
මොනවද මේ? හරියට පොඩි ළමයි වගේනේ මේ වැදගත් මහත්වරු හැසිරෙන්නේ (නි)
පිසීගේ ආරක්ෂාව ගැනත් සළක්නන වෙයි නේද? (නි)
පොලිසිය ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතුයි. ඉතා කණගාටුදායක තත්ත්වයක් රට තුළ මතුවෙමින් තිබෙන්නේ. (නි)