(ගීත් යසන්ත රඹුක්කන සිට ) - පනලිය රඹුක්කන මාර්ගය අවුරුදු 5-7ක පමණ සිට කිසිම නඩත්තුවක් කර නැත. දේශපාලකයන් ඡන්ද දවසේ පොරොන්දු දුන්නත් වැඩක් වුයේ නැත.
පොල්ගහවල සිට රඹුක්කනට ඉතාම කෙටිම මාර්ගය මෙයයි. රඹුක්ක සිට පනලිය සීමාව දක්වා මහ ඇමති මහීපාල හේරත් මහතා ගේ මුලිකත්වයෙන් මාර්ගය කාපට් අතුරා තිබේ.
එසේම කරඳන සිට කුඹල් ඔළුව දක්වා පාර සැකසෙමින් පවතී. එහෙත් කිලෝමීටර් දෙකක් පමණවූ මෙම මර්ගය නොසැදෙන්නේ මන්දයි ගම්මු අසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියා ගන්න මේ ලංකාවේ පාරක් (දී)