කඳාන රෝහලේ වෛද්‍ය ඩබ්ලිව් එම් ඒ ජී වාසල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් නිගමනය කර ඇත.
ඔහුට බද්ධ කිරීමට ‘ඕ‘ කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍ය වී තිබේ.
දුරකතන අංක 078 56 77 167 / 071 94 54 733

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දොස්තර මහත්තයට අපි වකුගඩුවක් හොයල දෙමු ප්‍රස්නයක් නැහැ නමුත් රටේ සමහර දොස්තරලා ඉන්නවා හදවතක් හොයලදෙන්න ඕන ඉක්මනටම (දී)
රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්.... (නි)
ඔහු රෝගීන් කොපමණ ගණනක් සුවකර ඇද්ද? මේ ඔහුට පිහිටක් අවශ්‍ය වෙලාවයි (නි)
බලමු අපිට කරන්න පුලුවන් උපකාරය මොකක්ද කියලා (නි)