පිළියන්දල මාකන්දන ගෙදරකට කඩා වැදුණු පුද්ගලයකු එක් කතක් ගෙල කපා මරා අනෙක් කතට බරපතල තුවාල කැර ඇතැයි පොලීසිය කියයි. මිය ගිය හා තුවාල ලැබූ දෙදෙනා ම පෞද්ගලික අංශයේ රැකියා කළහ.
පිළියන්දල මාකන්දන ගෙදරකට කඩා වැදුණු පුද්ගලයකු එක් කතක් ගෙල කපා මරා අනෙක් කතට බරපතල තුවාල කැර ඇතැයි පොලීසිය කියයි. මිය ගිය හා තුවාල ලැබූ දෙදෙනා ම පෞද්ගලික අංශයේ රැකියා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයන්ටවත් පොලිසියටවත් මිනීමරන කපන කොටන ඒවා වංචා දුෂණ නවත්වන්න බැ..මිනිස්සු පිරිහිලා,ගෝලීයකරණය කරණය කියල උනේ ඔය දේ තමා.බටහිරෙන් ආව සියලුම නරක දේවල් මිනිසුන් ඉමහත් ප්‍රීතියෙන් වැළඳ ගත්ත එකේ ප්‍රතිඵල .මිනිස්සුන්ගේ ආශාවන් වැඩිවෙලා සංස්කෘතිය , සදාචාරය, කියන හැමදේටම පයින්ගහල අම්ම තාත්තා සහෝදර සහෝදරියෝවත් අඳුරන්නේ නැති කාලෙක මොන ආණ්ඩුව මොන නායකයෝ හිටියත් මේ දේවල් කිසිදා අඩුවෙන එකක් නම් නැ.මහා මුදලක් වියදන් කරලා රට පාලනය කරන්න කියල යන අයගෙන් ප්‍රවේසන් වෙලා ගමේ ඉන්න යහපත් කෙනෙකුට අවස්තාවක් දුන්නොත් පොඩි සහනයක් හරි අපිට ලැබෙයි. (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
මේ රට බෞද්ධ රටක්. (ස)
රටක නීතියක් නැති උනාම ඔහොම තමා (දී)
පලිගැනීම , වෛර කෙරීම , කෝපය මේ හැම දෙයක් ම තණ්හාව නිසා සිද්ද්ද වෙන පාප කාර්ම. නිවන් සැප , සහ ඉක්මන් සුවය පතමු. (දී)
කොළඹ අවට දාමරික වැඩ ටික නවත්තගන්න තාම බැරිවුනා. මෙහෙම මිනිස්සු මිනිස්සු කිසිම බයක් සැකක් නැතිව අපරාධ කරන්නේ මේවා කරලා ගැලවෙන්න මාර්ග දැන් ඕන තරම් තියෙන නිසා. යුද්ධ කාලයේදී වත් මෙහෙම මහදවල් කොළඹ අවට අපරාධ තිබුනේ නැහැ. දැන් බලනකොට බෝම්බ වලින් බේරිලා ජීවත් වුනත් වැඩක් නැහැ, කොයි වෙලාවේ හරි අපි නිකරුනේ පිහියා ඇනුමක්, වෙඩි තැබීමක් නිසා පරලොව යන්න නියමිත වෙලා තියෙන්නේ. (දී)
වසර 30 ක් යුද්ධය පැවති කාලයේ වත් කාන්තාවන්ට මේ වගේ අනාරක්ෂිත තත්වයක් ලංකාවේ තිබුනේ නැහැ. බලහත්කාරකම්, ස්ත්‍රී දුෂණ , මහමග යනකොට මරාදැමීම්, පැහැරගෙන යෑම් මේ වගේ නොතිබුන එකල ,අපේ ළමා කාලයේ මීට වඩා ආරක්ෂාවක් තිබුනා. දැන් බලනකොට ඒ කාලය මීට වඩා හොඳයි වගේ . යුද්ධ කාලේදී බෝම්බ වලට අසු නොවී බේරුනා තරුණ කාන්තාව , අද මැදි වියේදී මැරයෙක් අතින් දුෂණයට ලක් වෙනවා. අන්තිමේ යුද්දේ නැවතුනා. සමාජ අපරාධ පට න් ගත්තා. !(දී)
ලංකාව දැන් මිනීමරු දේශයක් වෙලානේ.(දී)
බලාගෙන යනකොට යුද්ධ කාලයේ මෙහෙම කාන්තාවන්ට අපරාධ සිදුවුනේ නැහැනේ. මේ විදියට පිළියන්දල වැනි ජනාකීර්ණ ප්‍රදේශ වලත් මෙහෙම වෙනවා කියන්නේ කොතනක හෝ ලොකු වැරද්දක් තියනවා. බේරිලා යන්න උපක්‍රම මාර්ග තියන නිසා සමහරු දැන් අපරාධ කරන්න බය නැහැ. (දී)
මෙහෙමවත් තොරතුරක් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ලංකාදීපේ නිසා. වෙන එක පත්තරේකවත් මේ වගේ මිනීමැරුම් සහ අපරාධ ගැන ලියන්නේ නැහැ. (දී)
දැන් ඉන්න මිනිස්සු ඉන්නේ මාරා වේශයෙන් (දී)
ජිවත් වෙන මිනිස්සු රෝහලෙන් එක්කගෙන එන්න ඕනෙද (දී)
මරලා රෝහල් යවන රටක් දැක්කමයි (දී)