හිර ගෙදර දී හමු වී මිතුරු වූ හිටපු ආබාධිත ගුවන් භටයකු හා හමුදා සෙබළකු යාපනේ සිට ගෙන ආ බව කියන කේරළ ගංජා තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුරේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගුවන් භටයා බදුල්ලේ රුපියල් කෝටි දහයමාරක බැංකු කොල්ලයකට ද, හමුදා භටයා අතුරුගිරියේ ගෙවල් කොල්ලයකට ද හවුල් වීමේ වරදට හිරේ ගිය අය බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යුද්ධයත් අවසන්නේ ඉතින්... (නි)
ඕකට තමා කියන්නේ "අඹ යාලුවෝ" කියල. (ස)
ජීවිත විනාශ කරන්න රුකුල් දෙන අයට ජීවිත් වෙන්න අවස්තාව දෙන්න හොද නැහැ (දී)
කේරළ කිවුවහම මට නම් සුරලොව මතක් වුණා (නි)
අපොයි රටකට ගිය කලක් ? (දී)
යාපනේට කොහොමද ඒ ගංජා තොගය ආවේ.ඔව්නේ හොයල බලන්න ඕනේ. (දී)
මෙයාලත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිසුන් මොනවා නොකරයිද? (නි)