පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි.
ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි.
ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවක.ඔබගේ සහෝදරියකට මෙවැනි දෙයක් සිදු වුනොත් එය ගැනත් ඔය ලෙසම හිතනවද?(දී)
මොකද මේ වෙලා තියෙන්නේ සමාජයට (දී)
ළමයා මොන්ටිසෝරි දාලා අම්මා උසස්පෙළ කරයි නේද? (ස)
ඔන්න ඕක තමයි තත්වේ (දී)
පිස්සු වගේ (දී)
මම හිතුවේ දස මාසයක් යනවා කියලා. (නදී)
මේවා උනාට පස්සේ විලාප දීලා හරියන්නේ නැහැ වෙන්න කලින් වලක්වා ගන්න අපි දන ගන්න ඕනේ
එතකොට ඒ ළමය පාසල් ගියේ බඩ ගෙදර තියලද ? ගෙදර අයවත් ළමයාගේ බඩ දැක්කේ නැත්ද ? එක පාරටම ළමය ලැබුණද ? (ස)
නිතර පලවන වාර්තා වලින් පෙනෙන දෙයක් නම් බොහොමයක් දැරිවියන් පළමුවෙන් අපයෝජනයට ලක් වී තිබෙන්නේ තමන්ගේ පවුලට සම්බන්ධ කම තිබෙන අයගෙන් බවයි. මෙය ඉතා ඛේදජනක තත්වයක්. (දී)
මේවා සාමාන්‍ය දේවල් තව ඉස්සරහට (දී)
මේ ළමයාගේ ශරීර වෙනස දෙමාපින් නොදැක්කද? දැකලා සගවාගෙන හිටියද ? (නදී)
පුදුම හතර බිහිරි කතාවක්නේ (නදී)
මේ කතාවේ තේරුම මොකක් ද දෙමව්පියෝ එතකොට මේ බව නොදැන ද ඉදලා තියෙන්නේ. පාසල් ගුරුවරුන්ට පෙනුනෙත් නැද්ද ? (ස)
එහෙම වෙනවා විජේ , මෙතන කතාව මේ අපරාධ වලට කරන්නේ මොනවද කියන එකයි. අැයි සේරමලා අත්අඩංගුවට ගන්නේ නැත්තේ. ? මෙගමතට ඒ ගැණු දරුවට නින්දා කරනවා ඇති? ඕකද අපේ සංස්කෘතිය? (ස)
ශ්‍රිලංකාවේ කෙනෙක් විදියට මේ වගේ දේවල් දකින්න ලැබීමත් දුකක්. (ස)
හිතාගන්නත් බැහැ ගෙදර අය නිදිද මෙච්චර දේවල් වෙද්දි (ස)
ගෙදර අය ළමයා ගැන මොන අවදානයෙන් හිටියේ ????? (ස)
මෙපමණ හරියක් වෙනකන් ගෙදර උදවිය මොකද කලේ ? (ස)
කලබල වෙන්න එපා. සිංගල ජාතිය මෙහෙමවත් වැඩිකරගත යුතුයි. (ස)
මේ ළමයාගේ අම්මා කොහෙද ? මැද පෙරදිග ගිහින්වත්ද ? ගැබිණි ලක්ෂණ හංගාගෙන මේ දරුවා කොහොමද මෙපමණ කල් හිටියේ ? (ස)
අඩුම තරමේ පාසලේ අයවත් මේක දැක්කේ නැද්ද. බඩගෙඩියක් තියාගෙන කොහොමද පාරේ බැහැල යන්නේ. (ස)
දැන් ඉතින් කාටවත් දොස් කිව්වයි කියල ඇති පලේ මොකක්ද. (දී)
අනේ පවු අහිංසක ජීවිත! (නි)
හැම දේම මානසිකයි කියන බවට සහතිකයක්. මේ දරුවා නොදැන ඒ තත්වයට පත් වීම නිසා බාහිර ස්ව්රුපයවත් වෙනස් වෙන්නේ නැහැ. මෙවැනි දේ ලෝකයේ සිදු වෙනවා. (දී)
පිට රටවල සංකෘතිය මේක උනාට ලංකාවේ මේ තත්වය වෙනස් (දී)
මෙහෙමත් අපරාද වෙනවද රටේ (දී)
එතකොට පද්මිණි මේ ළමයට ලැබිලා තියෙන්නේ මි පැටියෙක් විතර දරුවෙක්ද ?. (දී)
උදේ පාසල් යනකොට ළමය බඩේ හිටියේ නැද්ද? (ස)
වයසේ ප්‍රශ්නයක් තියෙන්නේ (දී)
අනාගත වංශය කියා වන්න (දී)
මට නම් හිතෙන්නේ බාප්පා මැජික් කාරයෙක් ද කොහෙද. අපි දැකල තියනවා ඒගොල්ලෝ තොප්පියෙන් පරවියෝ, හාවෝ ගන්නවා. ඒ වගේ වැඩක් තමයි මේකත්. (නදී)