මොණරාගල දකුණු හුලංදාවේ දී ව්‍යාපාරිකයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
බිරියට අලුත උපන් දරුවා බැලීමට බිරියගේ මවගේ ගෙදරට ගොස් එද්දී ඔහු පාර මැද මරා දමා තිබිණි.
ඝාතනකයන් යතුරු පැදියකින් එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගස ගැන කතා කරලා වැඩක් නැහැ. (නි)
ඝාතකයන් සැපට ජීවත්වෙනවා. අහිංසක මිනිසුන් මරා දමනවා. එල්ලුම් ගස නොපමාව ක්‍රියාත්මක කරන්න. (නි)
මොන ප්‍රශ්න තිබුනත් මෙහෙම මිනීමරන එක අනුමත කරන්න බැහැ (දී)
මේ කාටවත් විශ්ව නීතියෙන් නම් ගැලවීමක් නැහැ !(දී)
වැඩක් නැ ඉතින් ඕව අල්ලනවා බොරු පොලිසිය ඇස් පියන් ඉන්න නිසානේ මෙහෙම දේවල් වෙන්නේ .... (දී)
එල්ලුම්ගස ක්‍රියාත්මක කරාට පස්සේ මිනි මරුවෝ ගෙදර ගිහිල්ල අහිංසකයෝ එල්ලුම්ගස් යාවිද ? (දී)
මේ මොනවද වෙන්නේ? හැමතැනම මිනීමැරුම්.... (නි)
තුමනි වහාම රජකාලේ නීතිය ක්‍රියාත්මක කරන්න. (දී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
එල්ලුම් ගහට නියම කරාට මදි අල්ලා මරාදාන්න ඕනේ.(නදී)
අපේ රටේ මිනීමරන එක දැන් සෙල්ලමක් වගේ වෙලා.ඉක්මනින් නීතිගත කර එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. (නි)
හැකි ඉක්මනින් මොවුන් අල්ලා එල්ලුම්ගසස් යවන්න (දී)
අනේ පව් අර අහිංසක බබා (දී)
අද රටේ තියෙන්නේ අපරාධ සංස්කෘතියක් (දී)