කල්පිටිය ඒත්තාල කොලණියේ පොල්අතුගෙයක් ගිනි ගැනීමෙන් ඇඳි වත පමණක් ඉතිරිවී අන් සියලු දේ අහිමි වු බව නිවෙස් හිමියා කියයි.
පාසල් යන දරු දෙදෙනාට ඉතිරි වුයේද ඇදි වත පමණි.
ගෙහිමියාගේ සහෝදරයාගේ දුරකතන අංකය - 072 32 48 187 ( එම් එම් හනීෆා)
ලංකා බැංගුවේ නොරොච්චෝලේ ශාඛ්‍යාෙව් ගිනුම් අංකය 9299465
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති භේද ආගම් භේද නැහැ අපි එකා වගේ උදවු කරන්න ඕනේ මේ මිනිස්සුන්ට (දී)
මගේ සහෝදරයනි, මට හරිම සතුටුයි ඔයාලගේ පිළිතුරු වලට. මේකට තමා මනුස්සකම කියන්නේ. ජාති බේද ආගම් බේද ඔක්කොම හිතෙන් ඉවත් කරලා අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ජිවත් වෙමු (නි)
ජගත් මෙතනත් ජාතිවාදය අවුස්සන්න එපා.මතක තියාගන්න අපි සේරම මනුස්සයෝ.මේ අයට අපි උදව් කරමු.කවද හරි ගෙනියන්නේ අපි කරන හොඳ නරකයි (දී)
ජගත් කියන කෙනාගේ ආගම මොකද්ද ? (දී)
අපි පුලුවන් හැටියට උදවුකරමු.
හරිම දුක්බර අවස්තාවක්. දුප්පත්කමෙ උපරිමය ඔවුන්ගේ මුහුනුවලින්ම පිලිබිබුවෙනව හදවතෙ වේදනාබරිත බව පියාගේ මුහුනෙන් පැහැදිලිවෙනව. අපි ඔක්කොම පුලුවන් විදිහට උදවුකරමු.(දී)
අපි පුළුවන් අයුරින් පිහිට වෙමු (දී)
සුජීව පුතේ ඔය හරි. (දී)
මේ අයගේ බැංකු ගිණුම් පළකරන්න පුලුවන් විදියට අපි උදව් කරමු. මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා ! (ස)
ඔවුන්ගේ ලිපිනය හෝ දුරකථන අංක ලබාදෙන්න . (ස)
අහිංසක මිනිසුන්ටම ඇයි මෙහෙම වෙන්නේ? (නි)
මොන ආගමේ ද ? (ස)
දුරකථන අංක ලබාදෙන්න (දී)
පවු අහිංසක මිනිස්සු! (නි)
පුංචි කාලයේ මමත් මේ අත්දැකීම විඳි කෙනෙක් (නි)
ජගත් ඔයාගේ මොලේ මැටිද මේ වෙලාවේ මොන ආගම්ද පුළුවන් විදියට උදව් කරමු (දී)
මට අදහා ගන්න බැහැ (දී)
අපරික්ෂා කාරිත්වය මේ ගිනට හේතු වෙන්න පුළුවන් (දී)
මේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන ටිකක් හිතන්න (දී)
මෙතනට කිසිම බෙධයක් අවශ්‍ය නැහැනේ මිනිසත් කමයි වැදගත් (දී)
ජගත් කියන කෙනා නම් මනුස්සයක් නෙමේ මේ වගේ වෙලාවක ආගම හොයන්නේ මොකටද (දී)
අපිඋදවු කරන්න ඕනේ මේ මිනිස්සුන්ට (දී)
ජගත් මොනවද මේ අහන්නේ? (නි)
මේ අපේ සහෝදර ජාතියක් ලෙස හිතා උදව් කරමු. (දී)
ගින්නට ජාති බේදයක් නැත.පුළුවන් තරම් උදව් කරමු.(ස)
අපි උදව් කරමු (ස)
පවි අසරන මිනිස්සු (දී)
මේ ජගත් කියා පෙනීසිටින කෙනා, කොහෙත්ම මුනුස්සයෙක් වෙන්න බැහැ. (දී)
අපේ රටේ සිංහල මිනිස්සු ඉන්නකල් ඔබලාට අසරණ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ (දී)