හක්මන කෝංගල 16 හැවිරිදි සිසුවියක මත් වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
ඇය කියා ඇත්තේ එළවළු රොටියක් කෑ කඩයක සේවකයකු දුන් බීමක් පානයක කර ඉන් ටිකක් තම බෝතලයට ද දමා ගත් බවයි.
හක්මන කෝංගල 16 හැවිරිදි සිසුවියක මත් වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
ඇය කියා ඇත්තේ එළවළු රොටියක් කෑ කඩයක සේවකයකු දුන් බීමක් පානයක කර ඉන් ටිකක් තම බෝතලයට ද දමා ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන් නිදිද? (නි)
මෙහෙම කරන අයට හෙන ගහන්න ඕන රටට යන කලක් (දී)
ලස්සනට රට පෙරට ම යනවා,(ස)
පවු අහිංසක දරුවා (නදී)
මේවා බලන අපට පිස්සු (ස)
ඕනේ ළමයි පරිස්සම් කර ගන්න (දී)
අනේ මන්ද මටත් ඔල්මොරොන්දම් වගේ මේවා කියවද්දී.(දී)
ආශ්චර්යය ආශ්චර්යය... (නි)
අනේ මන්දා අපේ මේ පුංචි රටට වෙන්න යන දේ මොකද්ද කියල (දී)
මොනවද මේ වෙන්නේ? (නි)
අර හැමදෙයකටම ආගම ගාවගන්න මිනිස්සු මොනවද මේකට කියන්නේ! රට මේ කොහාටද යන්නේ??/???? (දී)