ත්‍රස්ත ප්‍රහාරයකින් කරච්චි අන්තර්ජාතික ගුවන් තොටුපොළ   වසා දැමීම නිසා කොළඹින් අද අලුයම එකට පිටත් වීමට නියමිත යූඑල් 183 ශ්‍රී ලංකන් ගුවන් යානය අවලංගු කළ බව ගුවන් සේවය කියයි.