මහල් තිස් පහේ ගොඩනැගිල්ලේ ගින්නක් කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරමින් පවතින තට්ටු 35ක ගොඩනැගිල්ලක හය වැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 09 June 2014
ප්රභාකරන් ගිය කෝවිලේ දුෂ්කර ක්‍රියා මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා මංගල්‍යය අද ඇරැඹිණි. කොටි නායක ප්රභාකරන් ජීවත්ව සිටියදී මේ කෝවිලට පැමිණි 09 June 2014
සෙවනැලි රූකඩ හපනෙක් සෙවනැලි රූකඩ කලාව අධ්‍යාපන මෙවලමක් ලෙස භාවිතා කරමින් ළමා ලෝකය විචිත්‍රවත් කිරීමට සැරසෙන තරුණ චිත්රකලා ශිල්පියෙකු වන කෝසල ප 09 June 2014
හොර වෙබ් අඩවියකින් සල්ලි ගරලා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා දෙන බව කියමින් 97 දෙනක 09 June 2014
ලංකාවෙන් ගිහින් බිරිය මරයි ඩුබායි නුවර අරාබි ගොවිපොළ ප්‍රදේශයේ ලන්දේසි ජාතිකයකුගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඇගේ සැමියා විසින් මරා දමන ලදැය 09 June 2014
දැයට කිරුළට රුහුණ සරසවිය එපාවේ මීළඟ දැයට කිරුළ ප්‍රදර්ශනය වැලිගම කොටවිලවත්තේ හා මාතර වැල්ලවඩම මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව විදුල 09 June 2014
දොස්තර වකුගඩුවක් ඉල්ලයි කඳාන රෝහලේ වෛද්‍ය ඩබ්ලිව් එම් ඒ ජී වාසල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් නිගමනය කර ඇත. ඔහුට බද් 09 June 2014
වකුගඩු ලෙඩට බේතක් නෑ:පිරිත් නූල පමණයි අනුරාධපුරයේ අති දුෂ්කර ගමක් වන පළුගස්වැව,වෙහෙරගල පවුල් එකසිය අසුවෙන් පවුල් අසූවකටම පමණ වකුගඩු රෝග ලක්ෂණ ඇතැයි වෙහෙරගල විහාරාධිප 09 June 2014
බොදු බල සේනාවට එරෙහි චෝදනා ගොනු කරයි කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවැති ජාතික බළ සේනාවේ මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන සිද්ධිය ස 09 June 2014
අපුර රෝහලේ කෑම ලොරි දෙකක් ඌරන්ට අනුරාධපුර රෝහලේ රෝගීන් සඳහා වන පිසූ ආහාරවලින් දිනපතා ලොරි දෙකක පමණ කෑම ඌරන් සඳහා ගෙන යතියි රෝහල් ආරංචි කියයි රෝහල් අධ්‍යක 09 June 2014
කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක් පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත්රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙ 09 June 2014
ව්‍යාපාරිකයා පාර මැද මරාදාලා මොණරාගල දකුණු හුලංදාවේ දී ව්‍යාපාරිකයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. බිරියට අලුත උපන් දරුවා බැලීමට බිරියගේ මවගේ ගෙදර 09 June 2014
ශ්‍රී ලංකන් ගුවන් ගමන අවලංගුයි ත්‍රස්ත ප්‍රහාරයකින් කරච්චි අන්තර්ජාතික ගුවන් තොටුපොළ වසා දැමීම නිසා කොළඹින් අද අලුයම එකට පිටත් වීමට නියමිත යූඑල් 183 ශ්‍රී 09 June 2014
වෑන් රිය තාප්පේ හැපේ : කාටවත් අනතුරක් නෑ බෙන්තොටදී අද අලුයම වෑන් රියක් තාප්පයක හැපුණු නමුත් එහි සිටි කිසිවකු තුවාල නොලබා බේරුණු බව පොලීසිය කියයි. &nb 09 June 2014
පින්වත්තේ මාරක අනතුරක් :වාහනය ආගිය අතක් නෑ පානදුර පින්වත්තේදී අසූ හැවිරිදි කාන්තාවක වාහනයක හැපුණු පසු වාහනය නොනවත්වා ගොස් ඇති බව පොලිසිය කියයි. පාරේ සිටි අයකු එම වාහනය 09 June 2014
අවමඟුල් ගෙදර යන්න පෙර අවමඟුලක් රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ලෙල්ලෝපිටිය හන්දිය අසලදී බවුසරයක් හා වෑන් රියක් ගැටී වෑන් රියේ ගිය පිරිමියකු (50) මියගොස් නව 09 June 2014
අද කාලගුණය (ජුනි 09) තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් අපේ 09 June 2014
පොල්ලෙබැද්දට තෑගි වැහි වහී ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් අම්පාර මහඔය පොල්ලෙබැද්ද ගමට නෑගම් ගොස් පවුල් 109ක සාමාජිකයන් 371දෙනකුට ඇඳුම් පැළැඳුම් හා ආහාර ද්රව් 08 June 2014
හොර කප්පිත්තන් දෙන්නා කේරළ ගංජා ඇදලා හිර ගෙදර දී හමු වී මිතුරු වූ හිටපු ආබාධිත ගුවන් භටයකු හා හමුදා සෙබළකු යාපනේ සිට ගෙන ආ බව කියන කේරළ ගංජා තොගයක් දක්ෂිණ අධිවේගී මාර් 08 June 2014
කාපට් පාරේ කෑලි නෑ පාලින්ද නුවර ලත්පදුර ඓතිහාසික සුමන සමන් දේවාලය ඇතුළු නිවාස 15 ක් අනතුරට ලක් කරමින් මුත්තෙට්ටු කන්දේ කොටසක් ගංවතුරින් නාය ගියේය. 08 June 2014
අයියා මලෝ පොලිසියටත් ගහති බීමතින් බස් මගීනට හා සේවකයනට පිටිගල වැයිහේනේ දී පහර දුන් බව කියන සහෝදරයන් දෙදෙනකු පොලිසියට ද පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බ 08 June 2014
ගින්න සිසුන් දෙදෙනාටත් ගිනි ගෙඩියක් දෙයි කල්පිටිය ඒත්තාල කොලණියේ පොල්අතුගෙයක් ගිනි ගැනීමෙන් ඇඳි වත පමණක් ඉතිරිවී අන් සියලු දේ අහිමි වු බව නිවෙස් හිමියා කියයි. පාසල් ය 08 June 2014
වකුගඩු මරුවා විල්ගමුවටත් පනී විල්ගමුව ,හදුන්ගමුව , කුඹුකන්දන , විහාරගම ,වෙහෙරගල හා මාරක ගම්වල වී වගාවට යොදන රසායන ද්‍රව්‍ය වලින් පසුගිය වසර තුනේ අඩු ගණනේ වකුගඩු 08 June 2014
මහනුවර උසස් බාලිකා චිත්‍ර දැක්ම ජූනි 10 (ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති චිත්‍ර ප්‍රදර්ශනයට සම 08 June 2014
තන්තිරිමලේ ආලෝක පූජාව බ්‍රහස්පතින්දා ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වරටත් පොසොන් දා සිට තුන් දිනක් පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත. ලංකා 08 June 2014
දාසයේ දැරියකට තව අකරතැබ්බයක් හක්මන කෝංගල 16 හැවිරිදි සිසුවියක මත් වී රෝහල් ගත කරනු ලැබ සිටියි. ඇය කියා ඇත්තේ එළවළු රොටියක් කෑ කඩයක සේවකයකු දුන් බීමක් පානයක කර ඉ 08 June 2014
දාසයේ දී මවක වෙයි පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි. ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී ඇති බව පෙනේ යැයි පො 08 June 2014
වරල්ල තේ කිලෝවෙන් වාර්තාවක් තියයි වරල්ල යෝල්ටා තේ කම්හල මැයි 20,21 වෙන්දේසියට ඉදිරිපත් කළ එෆ් බී ඕ පී එෆ් - එක්ස් එස් පී වර්ගයට අයත් තේ කිලෝවකට ඉතිහාසයේ වැඩි 08 June 2014
සුළඟ පෝද්දල ගෙවල් 20ක වහළ කඩයි පෝද්දල හා මීපාවල එක් පෙදෙසකට පමණක් බලපෑ දැඩි සුළඟින් නිවෙස් දෙකක් සම්පූර්ණයෙන් ම කැඩී ගොස් මිපාවල මහා විද්‍යාලයේ, මාතෘ සායනයක හා 08 June 2014
කන්නත් නෑ : බොන්නත් නෑ කලකින් වැසි නොලැබුණු කැබිතිගොල්ලෑව, යකාවැව හා හල්මිල්ලවැව ගංවල ජනයා ජල හා ආහාර හිගයකට මුහුණපා සිටී. මීට අට වසරකට ඉහත දී කොටි ප්&zwj 08 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026