විශ්‍රාම වැටුප් හිමි දෙසීයකට පමණ මොරගොල්ලාගම තැපැල් හලෙන් අද (07) විශ්‍රාම වැටුප් ලබා ගත නොහැකි විය.
පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙන් වැටුප් යවා ඇතත් වැටුප් විස්තර යවා නොතිබීම ඊට හේතුවයි.
බදාදා (08) පොහොය දිනයක් නිසා ඔවුනට පසුදා යළි පැමිණිමට සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි කාර්යාලවල අදික්‍ෂණ නිලදාරීන් සමහරවිට මර නින්දේ වෙන්න ඇති. මේ ගොල්ල වයස නොයන, කෙදිනක හෝ විශ්‍රාම වැටුප් ගැනීමට වෙනවායි නොසිතන අය වෙන්න ඇති. (නදී)
පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙත් මොරගොල්ලාගම තැපැල් හලේත් ජාල පහසුකම් නැද්ද? මොනවාද එතකොට මේ දේශපාලකයෝ විටින් විට ගහන කයිවාරු. (නදී)
ඕක මොකද්ද? 1994ට කලින් විශ්‍රාම ගිය අයගේ විෂමතාව තවමත් හැදුවේ නැති අයනේ. පවු ඒ මිනිස්සු මැරෙනකල් බලන් ඉන්නවද කොහේද? ඕවා වගේද කාර් රේස්, රගර් මැච්, ලෝක ප්‍රසිද්ධ ගායකයන්ගේ සංදර්ශන? (නදී)
අවුරුදු 60 දි සියල්ලන්ටම ඩොලර් 100 ක දීමනවාක් මැරෙනකන් ගෙවන්ඩ. අපි මේ රටට ආදරයෙන් ගොඩක් වැඩ කළා. අද ජීවත් වෙන්ඩ විදිහක් නෑ (නදී)