අන්තර්ජාල පහසුකම් ඔස්සේ කාමර වෙන් කැරවාගෙන කල්කුඩා තරු හෝටලයක නතර වී රුපියල් ලක්ෂ දෙකහමාරක බිලක් නොගෙවා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව කල්කුඩා පොලීසිය කියයි.
ඉතාලියේ සිට පැමිණී ශ්‍රී ලාංකිකයකු හා ඔහුගේ කණ්ඩායමක් මේ හෝටලයේ සිටි බවත් ඔවුන් අන්තර්ජාලට මගින් ඉදිරිපත් කැර තිබු ක්‍රෙඩිට් කාඩ්පත ව්‍යාජ බව සොයාගත් බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදිනි මේ පිටිගල ඉන්නේ ඉතාලියේ නෙවෙයි! ඒ පිටිගලත් මේ පිටිගලත් හැර තවත් පිටිගල ලාද ඕන තරම් ඇත.(අ)
කැලේ මාරුකළාට, පුල්ලි වෙනස් වෙන්නේ නැහැනේ! (නි)
අනේ මන්දා මේ ඉතාලි කට්ටිය නම්? අඩුතරමේ බඩට කාපු බීපු එකේ ගානවත් දීලා යන්න තිබුණා (නි)
ඇයි මේ විදියට බොරුවෙන්ම ජීවත්වෙන්න බලන්නේ? (නි)
ඉතාලියේ ඉන්න ලංකාවේ අයෙක් සමඟ නේද මේක කරලා තියෙන්නේ? ලංකාදීපයෙන් අපි සැමදා කියවනවා අපේ අයියලාගේ කෙරුවාවල්, ඉතාලියේ ඉන්න. පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
ඉතාලියේ පීට්සා කාලා..කාලා..එපාවෙලා ඉන්න ඇති. රටට ඇවිල්ලා හරි ලුණු , මිරිස් ඇතුව කෑමක් කන්න ලැබිච්ච එක නම් අගෙයි ! (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
ඉතාලියේත් ඉන්නවා ලංකාවෙන් පැන්න හොර තක්කඩි (නි)
ලැජ්ජා නැති මිනිස්සු! (නි)
ඉතාලි ජාතිකයන් කණ්ඩායමක් නම් මුදල් දෙන්න ඇති ඉතාලියේ වසන ලංකා බෝයිට. එයා තමයි සල්ලි ටික ගහගෙන හොර විසා කාර්ඩ් පෙන්නලා ලිස්සලා හොරෙන් පනින්න ඇත්තේ. (නදී)
නම් ගම් දමන්න බැරිනම් අඩු ගනනේ පෝටෝ එකක් දාන්න. මේ වැනි කපටි නිසා ඉතාලියේ ඉන්න අනිකුත් ලංකාවේ සේරටම ලැජ්ජාවක් (නදී)
ඉතාලියේ ඉඳලා ආ කෙනෙක් නම් කවදාවත් ගෙට ගන්න එපා. (නි)
කසාදයක්වත් කරන්න සම්බන්ධ කරගන්න නරකයි (නි)
බහුදින යාත්‍රාවලින් ඇවිල්ලා එහෙත් කන ගමන්, අපේ ලංකාවෙනුත් ටිකක් කනවා (නි)
ඉතාලියේ කිව්වොත් වැඩිපුර ඉන්නේ මෙහෙම අයම තමයි. ලැජ්ජා නැද්ද මන්දා? (නි)
මේ ගොල්ලෝ ගැන නම් කියල වැඩක් නැහැ යන තැන ගම කනවා. ලංකාවේ ඉන්න අපිටයි ඉතින් ලැජ්ජාව. (නදී)
ඉතාලියේ ඉඳලා ආ ශ්‍රී ලාංකිකයන්ද? එහෙනම් ඉතින් කන එකම තමයි! දෙරටම ඉවරයි! (නි)
ඇත්තටම මහා හොරුනේ! අර අහිංසක ඉතාලි ජාතිකයින්වත් නරක් කරනවා. (නි)
අනිවාර්යයෙන්ම ඔය බෝට්ටු වලින් ගිය අය වෙන්න ඕනෑ. මෙයාලා ලංකාවත් කනවා, ඉතාලියත් කනවා. (නි)
ලංකාදීපයේ දාන නිසා තමා මෙහෙම දේවල් අපි දැනගන්නේ. අනිත් එක ඔය ඉතාලිය හෝ කොරියාව හෝ එංගලන්තේ ගිහින් ඔය වැඩ කරලා අහුවෙන්නේ අපේ ලංකාවෙන් ගිය අය මිසක් ඉන්දියාවෙන් ගිය අය නෙමෙයි .ඇයි ලංකාවේ හොරකම් වෙන්නේ නැද්ද? ලංකාවේ ස්ත්‍රී අපචාර වෙන්නේ නැද්ද? ඒක නිසා ඉතාලියේ ඉන්න සුළුතරයක් කරන වැඩ නිසා හැමදෙනාම ඒ ගොඩට දාන්න ඕනෑ නැහැ. (නි)
කම්බ හොරු ටික කලයි ඉතාලියේ ඉන්නේ. ගේමක් දීලා ලංකාවට පනිනවා.ඊටපස්සේ සුදනන් වගේ කතා කරනවා. (නි)
ගයාන්, ඔබගේ මොළය තියෙන්නේ කොතනද? මේක පිටරටකදී කළ හොරකමක් නෙමෙයි. (නි)
පිටිගල කියලා නම තියන මම දන්නා කෙනෙකුත් ඉතාලියේ මිලානෝ වල හිටියා. (නි)
ඉතාලියේ විතරක් නෙවෙයි ඕනෑම රටක මෙහෙම වැඩ කරන ලාංකීය සුළු කොටසක් ඉන්නවා. ඉතින් අර අනිත් මිනිස්සුන්ත් ඒ ගොඩටම වැටෙනවා. බෝට්ටු වලින් ආපු කට්ටියගේ කට්ට වෙට්ට පිත්තල වැඩ නිසා ඕස්ට්‍රේලියාවේ සාධාරණ හොඳ වැදගත් විදියට ඉන්න මිනිස්සු දිහාත් වපර ඇහෙන් බැලෙන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් රැකියාවක් ඉල්ලන්න ගියාම. සමහරු හිතන්නේ ලංකාවෙන් කිව්වම යන තැන ඉහ ගෙන කන කට්ටිය කියලා. (නදී)