බන්ධනාගාර නියාමකයන්ගේ වැඩ වර්ජනය නිසා අද (07) උසාවි වැඩ බොහෝ දුරට අඩාල විය.
සැකකරුවන් උසාවියට නෙගෙන ඒම ඊට හේතුවයි.
බන්ධනාගාරයේ බුද්ධි හා ආරක්ෂක අංශ නිලධරයන්ට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයිද හිතුමතේ මාරුවීම් ලබා දී ඇතැයිද කියමින් ඔවුහු මේ වර්ජනය කළහ.
බන්ධනාගාර නිලධරයකු පැවසුවේ බන්ධනාගාර සේවකයනට වර්ජනය කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට බලනකොට වැඩ වර්ජනය නොකර වෙන මොනවා කරන්නද? (නි)