දකුණේ ධිවර වරායන් හතරකින් සදුදා (6) මුහුදු ගිය ධීවර යාත්‍රා 40 ක් පමණ බේරා ගැනීම සඳහා මියන්මාර් රජයේ හා වෙළෙඳ නැව් වලින් සහාය ඉල්ලා ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.
කුණාටුව නිසා අනතුරට ලක් වු යාත්‍රාවල දීවරයින් දෙසිය දෙනකු පමණක් ගමන් කැර ඇති බවත් ඔවුන් තංගල්ල ,වැලිගම,කුඩාවැල්ල හා දෙවි නුවර ධීවර වරායන් වලින් මුහුදු ගොස් ඇති බවත් ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd