නාඋල බෝවතැන්න විදුලි බලාගාරය ජලය සැපයෙන බොවතැන්න ජලාශයේ මසුන් මැරෙතියි මිරිදිය ධිවරයෝ කියති.
පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාවත් සමග ජලාශය පිරෙමින් පවතී.
සාම්පල පරීක්ෂා කර හේතුව සොයා ගන්නාබව සෞඛ්‍ය නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත සේනාරත්න මහතානෙනී, ඉක්මනට මේ ප්‍රශ්ණය විසඳලා දාන්න. රට පුරා බෝ උනොත් අති විශාල ප්‍රශ්නයක් වෙයි (නදී)
මෙය ජලයේ පී.එච් අගය අඩුවිමෙන් මාළුන්ට උවමනා ඕක්ෂිජන් ප්‍රමාණය අඩු වීමත් නිසා (නදී)
මේ මාළුන්ගේ හැටියට නම් මේගොල්ලන් වැවේ ඉන්න අය නෙවේ. ගොඩක් වෙලාවට මේ මාලු ඉන්නේ ඇළ දොළ ගංගා වල අනික. මම දන්නා විදිහට නම් මේ මාළු ලංකාවට අාවේනික මාළු වර්ගයක් (කටුපෙතියා) ඉතින් මේ ජලාශයේ ජාල පෝෂක ප්‍රදේශ ගැනත් ඉක්මනටම හොයල බැලුවා නම් හොදයි කියල මම හිතන්නේ (නදී)
පශු වෛද්‍යවරු හරි කවුරුහරි හිඟයි කියලා වැඩේ කල්දාන්න නම් එපා. (නි)
මේ මාලුවෝ ලංකාවේ ඇල දොළවල් වල බෝවෙන වර්ගයක් සිංහලෙන් කියන්නේ කතුරු පෙතිය ඉංග්ලිෂ් නම (බාබස් පිලමන් ටෝටස්). මේ වර්ගය මතුගම , බුලත්සිංහල , අගලවත්ත සහ සිංහරාජය වැනි ප්‍රදේශවල බහුලව ඇත (නදී)