නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු එක්වී දෙකේ කණුව ශ්‍රී බෝධිමලු විහාරය ශ්‍රමදානයකින් පිරිසිදු කළහ.

IMG_4529 IMG_4532 IMG_4533