පෙම්වතුන්ගෙන් කප්පම් ගන්න ගිහින් පීසී නාගනී බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ගිය බව කියන පෑලියගොඩ 11 June 2014
කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරගස්මං හංදිය පොලිසිය 11 June 2014
වයඹ මහ ඇමැතිකම අත්හරින්නේ නෑ වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කි 11 June 2014
දඹුලු මහා නාහිමි සසුන් මෙහෙවරට අඩ සියවසයි ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ පැවිදි දිවියට පවස් වසරක් පිරීම සහ විහා 11 June 2014
කරච්චි ගුවන් ගමන් අරඹයි පාකිස්තානයේ කරච්චි ගුවන්තොටට ගිය සඳුදා (09) තාලිබාන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව අද උදේ 9.46ට කටුනායක සිට ප්‍රථම වරට එයාර් ලංකා ගුවන් 11 June 2014
අද කාලගුණය (ජුනි 11) තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේ 11 June 2014
ඉතාලි වෛද්‍යවරිය සිංහලෙන් බැති ගී ගයයි මහියංගනය මූලික රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී ඓතිහාසික මහියංගන රජ මහා විහාරයේ විල්ලුව වැව සීමා මාලකයේ දී අද (11) සහ හෙට (12) බැති ගී ගායනය 11 June 2014
බස් චෙකර්ලා ගුටි කති ටිකට් නොදී ධාවනය කළ බව කියන ඇල්පිටිය-මාපලගම ලංගම බසයක් පරීක්ෂා කිරීමට ගිය ටිකට් පරීක්ෂකවරුන් තිදෙනකුට පහර දී බසය ද අතරමග දමා කොන්ද 11 June 2014
කරුවලගස්වැව උද්ඝෝෂකයන්ට කරුවල දසාවක් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී වැලි ට්‍රැක්ටරයක් මුදා ගත් බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත් අඩංගුවෙන් 11 June 2014
සියුමැලි දෑත් වැඩි වේ ගම්පහ දිස්ත්‍රික්කයේ නව ග්‍රාම නිලධාරීන් 225 දෙනෙකුට ස්ථීර පත්විම් ලිපි ප්රදානය කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රා 10 June 2014
ඩුබායි දුම්වැටියට ලක්ෂ දෙකක් දඩ රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිගරට් කාටුන් හයසීයක් නීති විරෝධී ලෙස තම ගමන් මළුවල සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන 10 June 2014
නීතී විදුහල්පති උසාවි ගෙන යයි 2014 අධ්‍යන වර්ෂය සඳහා නීතී විද්‍යාල වලට අඩු සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමේ තීරණය අහෝසි කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල් 10 June 2014
දලු නෙළන්නියට මන්ත්‍රී වැටුපක් කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි (51) මැයි මාසයේ රුපියල් 57395.25 වාර්තාගත ආදායමක් උපයා 10 June 2014
ටිකට් නැති තව පිරිසක් වේයන්ගොඩ දුම්රියපොළේ වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල්ලන් සිටින බවයි. 10 June 2014
පාර හරි අබලන් (ගීත් යසන්ත රඹුක්කන සිට ) - පනලිය රඹුක්කන මාර්ගය අවුරුදු 5-7ක පමණ සිට කිසිම නඩත්තුවක් කර නැත. දේශපාලකයන් ඡන්ද දවසේ පොරොන්දු දුන්න 10 June 2014
ව්‍යාපාරිකයනුත් රවටලා මැති ඇමැතිවරුන්ගේ මාර්ගයෙන් රැකියා හා කොන්ත්‍රාත් ලබා දෙන බව පවසා විවිධ ව්‍යාපාරිකයින් රවටා මුදල් වංචා කළැයි කියන 10 June 2014
සනත් කෝඩුකාරයන්ට අත දෙයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙරත් මෙතෙරත් නම රැන්දු නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය දික්වැල්ල ගොඩඋඩ මහා විද්‍යාලයයයේ අංකුර ක්‍රිඩක 10 June 2014
ලේ දන්දීමක් (සතිස්ක උදයංග වැලිමඩ සිට ) - වැලිමඩ බෝගහකුඹුර සහ අලවතුගොඩ අභය දාන සංගමය මගින් දෙවැනි වරට සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර මෙවරත් වැ 10 June 2014
ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට ‘ජාතික සංවිධාන එකම 10 June 2014
පීසිට ගැසුවැයි උප සභාපතිත් රිමාන්ඩ් සාලියවැව පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දී වැලි පිරවූ අත් ට්‍රැක්ටරයක් සහ සැකකරුවකුද පැහැර ගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශ 10 June 2014
මනමේ හා සිංහබාහු පැරීසියට යයි එදිරිවීර සරත්චන්ද්‍ර සියවැනි ජන්ම ශත සංවත්සරය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු මනම 10 June 2014
කළ උදව්ව පස්සෙන් පන්නයි ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත් 10 June 2014
‘දේශපාලන තනතුරු වන්දිභට්ටයින්ට’- නන්දිමිත්ර ‘දේශපාලනයේදී තනතුරු තානාන්තර ලැබෙන්නේ ප්රශස්ති ගායනා කරන විටයි.එසේ නැත්නම් ඒ කිසිවක් ලැබෙන්නේ නෑ.දේශපාලනඥයින්,රාජ්‍ය සේවකය 10 June 2014
බොල්ගොඩ මාළු ඉබේ මැරේ බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති. කළුතර පැත්තේ සිට එන තෙල් පහරක් ඊට හේතුව දැයි ඔවුහ 10 June 2014
කැනඩා සරසවියෙන් අපුරට අත හිත කැනඩාවේ ඔන්ටේරියෝ නුවර මැක්මාස්ටර් විශ්ව විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන පුණ්‍යාධාර වැඩසටහන යටතේ එහි සිසුන් පිරිසක් අනුරාධපු 10 June 2014
අද කාලගුණය (ජුනි 10) වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දි 10 June 2014
ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් රුවන්වැල්ලේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළ බව කියන රුවන්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප 09 June 2014
රෝයල් පාර්ක් පෙම්වතාට පෝරකය ස්ථිරයි සිය පෙම්වතිය වූ යුවෝන් ජෙහැන්සන් රාජගිරියේ රෝයල්පාර්කිහි දී මරා දැමූ ශ්‍රාමන්ත ජූඩ් ඇන්තනී ජයමහ ජනපති විසින් නියම කැරෙන දිනයක ද 09 June 2014
ජනපති කොමිසම මඩකලපු සාක්කි අවසන් කරයි අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂම මඩකළපුවේ මහජන සාක්කි විමසීම් අවසන් කර ඇතැයි එහි ලේකම් එච් ඩබ්ලිව් 09 June 2014
මුහුදු අවට සුළං වැඩි වේ අද පස්වරු දෙකේ සිට අඟහරුවාදා පස්වරු දෙක දක්වා ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයේ නිරිත දිග මෝසම් සුළං පැයට කිලෝමීටර් අසුව ද 09 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026