අකුරැස්ස ප්‍රදේශයට අද සවස පුරා ඇද ඇලුනු වර්ෂාව නිසා අකුරැස්සේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටිණි.
පස් කන්ද කඩා වැටෙන ශබ්දයට නිවැසියන් පිටවී ඇති නිසා ජීවිත හානියක් සිදු වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd