බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්”සුළිකුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයිනේ සහ දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කළ හැක .
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක. ඇතැම් ස්ථාන වල මි.මී.100 ට වඩා වැඩි තද වැසි ඇති විය හැක
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/10/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
24 |
95 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
මඩකලපුව |
32 |
25 |
90 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
කොළඹ |
30 |
25 |
95 |
75 |
විටින් විට වැසි. |
|
ගාල්ල |
28 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
යාපනය |
32 |
25 |
95 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
මහනුවර |
28 |
20 |
95 |
65 |
විටින් විට වැසි. |
|
නුවරඑළිය |
20 |
12 |
95 |
75 |
විටින් විට වැසි. |
|
රත්නපුරය |
30 |
23 |
95 |
75 |
විටින් විට වැසි. |
|
ත්‍රීකුණාමළය |
34 |
24 |
90 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මන්නාරම |
30 |
25 |
80 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරීක්ෂණය කිරීම කෙසේද?