එප්පාවල කන්දකුලමේ රඹේකුලම වැව් පිටියේ පැය පහක පමණ සටනකින් පැරැදුණු ඇතෙක් මැරී වැටුණේය.
අලි ඇතුන් 25 ක රංචුවක චණ්ඩියා ලෙස සැලකෙන ඇතකු සිය ප්‍රතිමල්ලවයා බිම වැටුණු පසු ද දළ වලින් ඇන ඒ අසල රැදී සිටී බව ඈත සිට සිද්ධිය දුටු ගැමියෝ කියති.
එප්පාවල කන්දකුලමේ රඹේකුලම වැව් පිටියේ පැය පහක පමණ සටනකින් පැරැදුණු ඇතෙක් මැරී වැටුණේය.
අලි ඇතුන් 25 ක රංචුවක චණ්ඩියා ලෙස සැලකෙන ඇතකු සිය ප්‍රතිමල්ලවයා බිම වැටුණු පසු ද දළ වලින් ඇන ඒ අසල රැදී සිටී බව ඈත සිට සිද්ධිය දුටු ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ උදවිය රණ්ඩුව බල සිටියා මිසක් රතිංඥා කරලක් දමා එලවන්න තිබුනා. පොලීසියට, වනජීවී කාර්යාලයට කියන්න තිබුනා. ඇත්තු දෙන්නම මැරෙන කන් බලා ඉන්න ඇති දලත් උගුල්ලාගෙන වලිගත් කපා ගන්න. (නදී)
දෙවියනේ (නදී)
පිටිගලගේ කතාව හරියට හරි. හරියට අපේ මිනිස්සු ක්‍රියාත්මක වුණා නම් සතාව බේරගන්න තිබුනා. ලොකු පාඩුවක් (නි)
මට නම් හරිම කේන්තියක් නැඟෙන්නේ. මේ වටේ පිරිලා ඉන්න මිනිසුන් ඇයි ඒ සතා මැරෙනකම් බලාහිටියේ? පැය 5ක් තිස්සේ මොකද කළේ? වනජීවී එකට කතා කරලා ගෙන්වාගෙන ඒ සතුන්ව පළවා හරින්න තිබුනා නේද? මේ සතුන් රැකගන්න මිනිසුනේ (නි)
ඔතන ඉන්න කී දෙනෙක් ඇතාගේ දළ දෙකට වගකියන්න බලාගෙන ඇද්ද? (නි)
නිහාල්, වනජීවී එකේ කට්ටිය නැතිවුණාට දළ කපන්න නම් කට්ටිය ඉන්නවා නේද? (නි)
සතුන් රන්ඩුවීම සාමාන්‍ය දෙයක් ස්වභාවධර්මයේ හැටි එහෙමයි. මේ ඇතුන් මෙසේ හැසිරීමට ස්වාහවික හේතු සාධක තියෙනවා. තිත්ත උනත් ඇත්ත ඒක තමයි (නදී)
එකසිය දහනවයට කෝල් එකක් දෙන්න කෙනෙක් හිටියේ නැද්ද අප්පා මේ ගමේ ? (නදී)
මේ දෙදෙනා ලංකාවේ නැසීගිය දේශපලකයෝ දෙදෙනෙක් බව පැහැදිලියි (නදී)
ඇත් සටනකට මොන මනුස්සයාටද මැදිහත් වෙන්න පුළුවන්.මේක කැලෑ නීතිය. අනෙක රැලක නායකත්වය ලැබෙන්නේ ඇතින්නකට. (නි)
මොනවා වුණත් මේක දකිනකොට ලොකු වේදනාවක් දැනෙනවා, මේක වළක්වන්න කවුරුවත්ම ඉදිරිපත් නොවුණේ ඇයි කියලා? කාටහරි විපතක් වෙනකොට ඒ දිහා බලලා සතුටුවෙන අයත් ඉන්නවා. එහෙමත් නැත්නම් අලි සම්පත එක්ක තරහ අයද දන්නෙත් නැහැ (නි)
පැය පහක් වනජීවී නිලධාරියි, මිනිස්සුයි මොනවද කළේ? විශේෂ දුරකතන අංක දී සියළු පොලිසි වල මේ සමබ්න්ධයෙන් දැනුම් දීමට ඒකකයක් තිබිය යුතුයි (නදී)
රැලේ නායකයා වෙන්න උත්සහායක් දරන්න ඇති. (නදී)
අලින්ට හැමදාම වෙන්නේ අලි අලිම ඇන ගන්න එකමනේ. මේක හොද පාඩමක්. (නදී)
මේ සතුන් පැය 5 ක් තිස්සේ මරාගන්නකම් වනජීවී එක මොකක්ද කළේ? (නි)
තිරිසන් සත්තුන්ටත් දැන් මිනිස්සුන්ගේ සමහර නරක ගති ගුණ පුරැදු වෙන්න පටන් අරන් වගේ. (නදී)
මේක තමා ස්වභාව ධර්මය කියන්නේ. නමුත් මෙතන ප්‍රශ්නය නම් මේ නැතිවුණේ තරුණ දළ ඇතෙක්. ඉතා දුර්ලභ සතෙක්. ගම්මුන්ට පැය 5 ක් තිබුනා මේ ඇතා බේරාගන්න. වනජීවී එකට දැනුම් දෙන්න තිබුනා. මිනිසුන්ට සතුන්ගේ වාසස්ථාන නැති කරනවා වගේම ඔවුන්ව රැකගැනීමත් යුතුකමක් (නි)
අපේ ලංකාවේ දල ඇතුන් ඇන කොටා ගෙනීම හැමදාම සිදුවන දෙයක්. බලයට ඇති කෑදරකමට (නදී)
මට හිතෙනවා සංසාරේ පුරාවටම ගෙනා වෛරයක් පිරිමහලා කියලා ඡායාරූප දැක්කම.හරිම දුකයි. (නි)
කකුල් දෙකේ අලියි හතරේ අලියි කොහොමත් ඇනගන්න එකනේ කරන්නේ. එ්කනේ අලින්ට කවදාවත් ගොඩ එන්න බැරි. (නදී)
හිතට අමාරු වුණත් සත්තු මෙහෙම තමයි. (නි)
කැලේ ඉන්න හැම සතෙක් දිහාම බලාගෙන ඉන්න තරම් පිරිසක් වනජීවී එකේ නැති බව මේ අයට නොතේරෙනකමද, එහෙම නැත්නම් මෝඩකමද? (නි)
ඇත් සටන නරඹපු අය මොන විදිහකින් හරි මේ සටන නැවැත්තුවා නම් අපරාදේ තරුණ ඇතෙක් අපට නැති වෙන්නේ නැහැ.(අ)
රනිලුත් මේක කරයි ද දන්නේ නැහැ (නදී)
ෂා අපරාදේ අපේ මර්වින් ඇමති තුමා ඔතන හිටිය නම් දෙන්නටම කනට දෙකක් ගහල දෙපැත්තට කරනවා එතැනින් නොනැවතී බණ කතාවකුත් කියල තමා එතුමා පස්ස බලන්නේ(අ)
නිකන් මෝඩ අදහස් දමන්න එපා. මෙවන් අවස්ථාවක වනජීවී එකට දැනුම් දුන්නා නම් මෙම සත්වයා අද ජිවත් වෙනවා. අපේ මිනිසුන් කොහොමත් කාව හරි මරනවා නම් ෆොටෝ ගහනවා මිසක් එ්කා බේරන්න පියවර ගන්නේ නැහැ (නදී)
විස වතුර බීලා වෙන්නැති ඒවා මොළේටත් බලපානවා.. මිනිස්සු හරි උදාසීන වෙලා බූත කියවන්නෙත් ඒ වගේ හේතු වලටයි..(අ)
මේකට පොලිටික්ස් සහ අනිත් විකාර කතා වැඩක් නෑ. පැය 5 තිබිලා මේ සතාව බේරගන්න මේ වගේ ගම් වල වනජීවි නිලදාරීන්ට පහසුකම් දීලා තිබුනා නම් සත්තු දෙන්නවම සිහි නැති කරවල මේ ජීවිතේ බේරගෙන, වෙන පලාතකට ගිහින් දාන්න තිබුනා. ඒ වගේ දෙයක් නොකෙරුනු එක ගැන අපි දුක් වෙන්න ඕනා. ඉන්න අලි ඇතුන් ටිකත් අකාලයේ කෝච්චි වල හැප්පිලා, හක්ක පටස් දීලා, කරන්ට් වද්දල සහ වෙඩි තියල මරද්දි මේ වගේ දේවල් වත් පාලනය කරන්න බැරි නම් වැඩක් නෑ. (නදී)
ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වෙන්ට ඇති ගිය අාත්මේ (නදී)
කොහොමත් ලංකාවේ කට්ටිය කාටහරි විපතක් වෙනකොට ඒ දිහා බලලා සතුටුවෙන්න හදන්නේ එ්කට විසදුමක් දුන්නේ නැහැ .පැය5ක් මන්ද බුද්ධිකයෝ වගේ බලන් හිටිය. ලංකාව එ්කනේ එකතැන පල්වෙන්නේ නුගත් අය ඉන්න රටක් මේක ඔය අලි වෙඩි ගහගන්න තියෙන්නේ ලිබ්බෝක්කේ.(අ)
සොභා දහමට බාදා කරන්න එපා (නදී)