කළුතර බෝධින් වහන්සේ අභියස විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටිති
අද දවස පුරා බෝධි භාරකාර මණ්ඩලයේ සංවිධානයෙන් ධර්ම දේශනා සහ බෝධි පූජා පිංකම් රැසක් මෙහි පැවැත්වේ
බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කිරිම, මහා පරිනිර්වාණ දිනය, ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවා ගැනිම සඳහා දෙවැනි පෑතිස් රජු විසින් අරිට්ට කුමරු ඇතුළු දූත පිරිස අත ධර්මා ශෝක රජු වෙත සංදේශයක් යැවීම යන කරුණු වප් පොහොයේ වැදගත්කම වේ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි! (නි)
සාදු සාදු සාදු (නදී)
සම්මා සම්බුදු සරණයි අප සැමට (නදී)
සාදු සාදු (නදී)