පොලිසියේ දෙන්නෙකුට ඇසිඩ් ප්‍රහාරයක් මාවනැල්ල උසාවි භූමියේදී පොලිසියේ දෙදෙනෙකුට අද අළුයම ඇසිඩ් ගසා ඇතැයි පොලීසිය කියයි. 19 June 2014
වටරැක විජිත හිමි ජාතික රෝහලට පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව වෛද්‍යවරු කියති. 19 June 2014
වටරැක හිමියන්ගේ අඳනය සොයා ගනී වටරැක විජිත හිමියන් දමා ගිය ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පොලීසිය පවසයි. සිවුරකින් ඉරා ගත් සිවුරු කඩකින් 19 June 2014
අද කාලගුණය (ජුනි 19) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ දිවයින 19 June 2014
වටරැක විජිත හිමි හිරණ පාලම ළඟ දාලා මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා 19 June 2014
අත පය ගැට ගසා පාලමක් ළඟ දමලා අත පය ගැට ගැසු පුද්ගලයෙකු අද අළුයම ත්‍රීරෝද රියකින් ගෙන විත් පානදුරයේ පාලමක් අසලට දමා ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම 19 June 2014
කෝටියක වල්ලපට්ටා චෙන්නායි නොයයි රුපියල් කෝටියක් පමණ වටිනා වල්ලපට්ටා කැබැලි තොගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෙක් කටුනායක ජාත්‍ය 19 June 2014
ජනවාර්ගික තුවාලයට බෙහෙත් දෙයි ‘ජාතිවාදී ආගම්වාදී උගුලකට නැවත අහු නොවෙමු‘. යන තේමාව මුල් කර ගනිමින් ‘සම අයිතිය ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතාවක් අද සවස කො 18 June 2014
දින තුනට හානි පැමිණිලි 150ක් පසුගිය දින තුනේ නිවාස හා කඩ සාප්පුවලට සිදු වූ හානි පිළිබඳ පැමිණිලි 150කට ආසන්න සංඛ්‍යාවක් අලුත්ගම පොලිසියේ සටහන් වී ඇතැයි පොලිස් ආර 18 June 2014
අලුත්ගම නව පොලිස් සථානාධිපති ජයම්පති අලුත්ගම පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.ඒ ජයම්පති මහතා පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. අලුත්ගම පොලිස 18 June 2014
කාදිනල්තුමෝ ධීවර දුක දකිති ගොවියාට පොහොර සහනාධාර දෙන අයුරින් ධීවරයාට භූමිතෙල් සහනාධාර දෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේ දී පැවස 18 June 2014
පිල්ලෙගෙ කමිටුවට දොර වහයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට නොදීමට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 134කින් අද සම්මත විය. 18 June 2014
යතුරු පැදිකරු බෆල් රියේ හැපී මරුට හමුදා බෆල් රියකට යටවීමෙන් බේරුවල හෙට්ටිමුල්ලේ දී යතුරු පැදිකරුවෙක් මරුමුවට පත්විය. පී පී රංජිත් ජූඩ් යතුරු පැදියෙන් රැකියාවට 18 June 2014
එළවළු කාලා හමාරයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගිය වසරේ ජූනි මාසයට වඩා සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇත. එළවළු වගා කරන පෙදෙස්හි නියඟය ද ගංව 18 June 2014
රුවන්පුර රැලියටත් තහංචි රුවන්පුර බොදු සංවිධාන එකමුතුව රත්නපුර නගරයේ දී ජුනි 23 දි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය පැවැත්වීම වළක්වමින් රත්නපුර ම 18 June 2014
වෙද මහතාට ඇප තුන්මාසයක් වයසැති මොහොමඩ් අම්ජාඩ් දරුවාට සුන්නත් සැත්කමක් කළ ආයුර්වේද වෛද්‍ය මොහොමඩ් නියාස් ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිර 18 June 2014
දුම්කොළ සමාගම ආයෙත් උසාවි යයි සිගරට් පැකැට්ටුවක සියයට 50-60 අතර ප්‍රමාණයක් රූපමය අවවාද අඩංගු කිරීමට නියෝග කරමින් අභියාචනාධිකරණය දුන් තීරණය අභියෝගයට ලක් කරම 18 June 2014
‘කඩ සාප්පුත් හදා දෙනවා‘ අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු රජයේ වියදමින් අලුත්වැඩියා කර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල දී ප 18 June 2014
‘තරාතිරම නොබලා දඬුවම් කරනවා‘ - ජනපති අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ අයගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, වැරදකරුවනට බුරුලක් නොදෙන බවත් මහින්ද රා 18 June 2014
කොත්තමල්ලි දුම්වැටි වෙයි කොත්තමල්ලි බව කියමින් ගෙන් වු රුපියල් දොළහමාරක් පමණ වටිනා සිගරට් ලක්ෂ 45 ක් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු ආදාය 18 June 2014
ජනපති බේරුවල : අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව කියයි මහින්ද රාජපක්ෂ ජනපති අද බේරුවල ගියේය. අලුත්ගම, ධර්ගා ටවුන්හි ඇතිවූ ගැටුම් ගැන සොයා බැලීමට ජනපති මුලින්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් ක 18 June 2014
රතුගලට රතු එළියක් වැසි නොලැබීමෙන් බිබිලෙ රතුගල ආදිවාසි ගම්මානයේ ළිං හිඳී ගොස් ඇති නිසා ගම්වාසීහු ජලය සොයා නිල්ගල වනාන්තරය මැදින් ගලා යන රඹකැන් ඔයට 18 June 2014
අගමැති විවාදෙන් නැඟිට යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන පාර්ලිමේන්තු විවාදයෙන් දිමු ජයර 18 June 2014
සුදු වෑන් රියක් ඉතාලියේදී ලාංකිකයා හප්පා පනී ඉතාලියේ මාන්තුවා නගරයේ රොවර්බෙල්ලා හී මාර්ගයක පසුගියදා උදෑසන වැඩට යමින් සිට් ශ්‍රී ලාංකිකයකු පිටුපසින් පැමිණි සුදු වෑන්රියක හැ 18 June 2014
නගුට කොටා කරුවලගස්වැවෙන් යයි පුත්තලම කරුවලගස් වැව මොරියක්කුලමේ වසර එකහමාරක් තිස්සේ රජ කැරගෙන සිටි වල් අලියා අල්ලා වනෝද්‍යානයකට රැගෙන යාමට පශු වෛද්‍ය චන්දන ජ 18 June 2014
ගස් හතරක් ගෙට කඩා වැටේ මහ රෑ හමා ගිය සැඩ සුළඟක් සමඟ අංකුඹුර පල්ලේගම නිවසකට කිතුල් ගස් දෙකක් ,සාදික්කා ගසක් ඇතුළු ගස් හතරක් කඩා වැටී නිවස මුළුමනින්ම වාගේ 18 June 2014
මුස්ලිම් කොංග්‍රසය මැති සබේ වර්ජනය කරයි අලුත්ගම හා ධර්ගා නගරවල වූ සිද්ධියට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පාර්ලිමේන්තුව වර්ජනය කළේය. එක්සත් ජාතීන 18 June 2014
අලුත්ගමත් යළි පිබිදේ අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ බොහෝ කඩසාප්පු දින තුනකට පසු අද විවෘත විය. පාසැල් නොපැවැත්විණි. ලංගම හා පෞද්ගලික බස් ධාවනය විය. 18 June 2014
උසස් බාලිකාවෙන් කෑගලූ බාලිකාවේ මුල් පුටුවට (ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි එම්.කේ.පී.වාසල මහත්මිය කෑගලූ බාලිකා විදුහල්පතින 18 June 2014
සිහල රාවයට/ බොදුබලේට බදුල්ලෙන් තහනමක් බදුල්ල නගරයේ උද්ඝෝෂණ පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට හා සිහල රාවයට තහනම් කරමින් බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප 18 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026