කොළඹ මහානාම විද්‍යාලයයේ 2012-2013 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (17) මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයයේ දී පැවැත්විණි.
එම උත්සවයේ දී පාසලේ ගුරුවරුන් ද ජනපති අතින් ඇගැයීමට ලක් විය.
ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරු ඇතිළු පිරිසක් ද පැමිණ සිටියහ.
මහානාම විදුහල්පති ප්‍රශාන්ත උපශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් උත්සවය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැම පාසලක්ම ඉතා ඉහල තලයක ගේන්න ඇති ගරු ජනාදිපති තුමාට ශක්තිය ලැබේවා පාසල් අධ්‍යාපන්ය වෙනුවෙන් රටේ ආදායමෙන් 6% යොදවන්න ප්ලුවන්න්ම් ලොකු පුන්න්‍ය කර්මයක් සියලු දරුවන්ට් එක සමාන අධ්‍යාපනයක් ලබාදීම රටේ දියුනුවට මහත් රුකුලක්.(අ)
අප පාසල් මාතාවට පැමිණි ඇති ගරු ජනාධිපතිතුමාට මහනමය වෙනුවෙන් අපගේ ප්‍රණාමය. ඔබ තුමාට ජය! (හේ)