එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පසුගියදා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීය. එම රැස්වීම පැරීසියේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කැරිණි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පසුගියදා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීය. එම රැස්වීම පැරීසියේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ ගමනක් යන්න ලැබේවා! (නි)
දයා ගමගේට, රන්ජන් රමාණයකට අපු සෙනඟ කෝ න් කලාවත් නැනේ (පවු තමයි. (අ)
අපෝ මේ කට්ටියද ආණ්ඩුව පෙරලන්න හදන්නේ !! 50ක් වත් නැනේ !! (අ)
ස්කයිප් වගේ තාක්ෂණයක් භාවිතා කරලා කට්ටියට කතා කරන්න බැරිද? මුදලුත් ඉතුරුනේ! (නි)
එහෙනම් මෙයාට පැරිසියෙන් ඡන්ද හම්බවෙයි.(හේ)
ලොකු පිරිසක් මෙතන ඉන්නවනේ.(හේ)
මෙතන ඉන්නේ නියම යු. න්.පි කාරයෝ ටික .බොරු යු .න් .පි කාරයෝ වේලාසන ගෙදර ගිහිල්ලා. ඔය ටික වුනත් හරියට හිටියොත් රට පමණක් නොවෙයි ලෝකෙත් පෙරලන්න පුළුවන්. ජය වේවා ! (නදී)
අනාගතයක් තියෙන දක්ෂ ක්‍රියාශීලි තරුණ නායකයෙක්..දාඩිය අජියට හදවතින්ම සුබ පැතුම්..(නදී)
වැඩේ හොඳයි. මොකද නරක (නදී)
පැරීසියේ වැඩිම සෙනග ඉන්න එකම දේශපාලන පක්ෂය ඕක තමයි. අනෙක් ඒවා ඔක්කොම දහයෙන් පහල. (නදී)
කළුතරට, පානදුරේට, හොරණට වැඩක් කරන්න පුළුවන් දක්ෂ ක්‍රියාශීලි තරුණ නායකයෙක්. (හේ)
නියමයි. (ස)
පැරිසියේ අය නම් ලංකාවේ දේශපාලකයින් වගේ නෙමෙයි නේද? මට නම් මුහුණු වලවත් කිසිම සතුටක් පෙනෙන්නේ නැහැ (නි)
අවස්ථාවක් දීලා බලමුකෝ ඉතින් (නි)
ඔබට පැහැදිලි අනාගතයක් හිමියි (නි)